Monday, January 14, 2013

XCOM Enemy Unknown ගේම් එක.....

                                                                          ඔන්න අළුත් වැඩක් පටන් ගන්න යන්නේ.....මේකටනන් ආස නැති කෙනෙක් නෑ......ඒ තමයි ගෙම්ස් ගැන.....පට්ටනේ....මම දන්නවා අපේ යාළුවෝ කොච්චර ගේම් ගහන්න කැමතිද කියාලා......මොකද මමත් ගේම් ගහන කෙනෙක්නේ.......හරි වැඩි කතා ඕන නෑ....පළවෙනි ගේම් එක දෙන්නන් කෝ...........


                                                                     ඔන්න පළවෙනියටම දෙන ගේම් එක තමයි XCOM Enemy Unknown කියන ගේම් එක....මේකනන් පට්ට.මේකට පාදක වෙලා තියෙන්නේ පිට සක්වල ජීවීන් සමග කරන සටනක්.තාක්ෂණය අතින් ඉතා දියුණු පිටසක්වල ජීවීන් පිරිසක් පෘතුවිය ආක්‍රමනය කිරීමට උත්සහයක් ගන්නවා.මේ කතාව අභයවකාශ හා ආරක්ෂක විශේෂඥයින් දැන ගන්නවා.....ඊට පස්සෙ එයාලා මේකට මුහුන දෙන්න විශේෂ රහස් සන්විධානයක් පිහිටුවා ගන්නවා.ඒක තමයි එක්ස්කොම් කියන්නෙ.



                                                                    මේ කණ්ඩායමට බදවා ගන්නේ ලෝකේ ඉන්න අතිදක්ෂ හමුදා සෙබළුන් ....ඒ වගෙම මේ ගේම් එකෙදි අපිට පැවරෙන්නේ මේ කණ්ඩායමේ නායකයා විදිහට ලෝකේ ආරක්ෂාකරන එක..මේකෙදි අපිට වැඩ ගොඩක් කරන්න තියනවා..පිටසක් වල ජීවීන් පිලිබදව විමර්ශනය කිරීම,ඔවුන්ගේ සන්නිවේදන ක්‍රම අධයනය කරන එක වගේම ඔවුන් සොයාගෙන පහරදෙන එකත් අපිට කරන්න වෙනවා....අනික මේකෙ තියන විශේෂත්වය වෙන්නේ ක්‍රීඩකයාට වීවිධ අන්ශවල අත්දැකීම් ලබාගන්න පුලුවන් වෙන එක....හරි දැන් කතා ඇති ගේම් එක ඩවුන්ලෝඩ් කරගෙන ගහලම බලන්නකො........ඩවුන්ලෝඩ් කරන ලින්ක් එක මම යටින් දාලා ඇති.....ගේම් එක හොදනන් කෙමෙන්ට් එකකුත් දාන්න ඈ.........


        මෙන්න මේ ගේම් එක ගහන්න ඔයාලගේ පීසී එකේ තියෙන්න ඕන පහසුකම් :-


Processor:2 GHz dual core
RAM:2GB of system memory
Video Memory:NVIDIA GeForce 8600GT / ATI Radeon HD 2600 XT
Hard Drive Space:20 GB of hard drive space
Operating System:Windows Vista, Windows 7
DirectX Version:9.0



                        screenshots ටිකකුත් බලන්නකෝ.......












                             මෙත්නින් බාගන්න.... කෙමෙන්ට් එකකුත් දාන්න ඈ....


0 comments ගණන:

Post a Comment