Saturday, January 19, 2013

Battlefield Bad Company 2

ඔන්න ඉන්න ගමන් ගේම් එකක් දෙන්න යන්නේ..........මේකනන් ටිකක් පරණයි.හැබැයි පට්ට......මේ ගෙම් එකේ නම Battlefield Bad Company 2 මෙකේ ගෙම් මාලාවක්ම ආවා කට්ටියට මත්ක ඇතිනෙ......මේක ගේම් එකක්......ඒ වගෙම මේ ගෙම් එක හදලා තියෙන්නේ EA Digital Illusions Creative Entertainment(EA DICE)  කියන සමාගම.....

මේ ගේම් එක PC, PlayStation වගේම Xbox වලත් ගහන්න පුළුවන්....ඒක හින්දා අපිට කිසිම අවුලක් නෑ....




මෙහි දී ක්‍රීඩකයාට ලැබෙන්නේ දකුණු ඇමෙරිකාවේ යම් යම් ප්‍රදේශවල ද, රුසියානු දේශ සීමාවේ කඳුකර ආශ්‍රිත ‍ප්‍රදේශවලද ක්‍රීඩකයාට යුද්ද කිරීමට ලැබෙයි. මෙහි මූලිකව සිදුවන්නේ ඇමෙරිකානු හා රුසියානු සමුහාණ්ඩුව අතර ඇතිවන යුද්ධයක්. යුද්දය අතරතුර ක්‍රීඩකයාට නවීන අවි ආයුධ, නවීන යුද වාහන හා ගුවන් යානා පාවිච්චි කිරීම, ගොඩනැගිලි සම්පූර්ණයෙන් විනාශ කිරීම ආදී යෙහි අද්දැකීම විඳගන්න පුළුවන්. තව දෙයක් මෙහි Graphics Quality (සජීවීකරණ දර්ශන) එක ගත්තමත් ඉතා ඉහළ මට්ටමක තියෙන නිසා ක්‍රීඩයාට ලැබෙන අද්දැකීම ඇති සැටියෙන්ම විඳගන්න පුළුවන්.ක්‍රීඩකයාට තනිවමත්(Single Player),කණ්ඩායමක් ලෙසත්(Squad) මෙහි ක්‍රීඩා කළ හැකියි. ඊට අමතරව  Multiplayer ආකාරයෙනුත් ක්‍රීඩා කිරීමට ද පහසුකම් සලසා ඇත.
                        මේකේ තියන විශේෂත්ව ටිකක්:-
+ අතිවිශාල  Multiplayer සිතියම්
+ නවීන යුද වාහන හා ගුවන් යානා
+ ප්‍රබල Single Player මාදිලිය
+ කණ්ඩායම් මාදිලිය (Squad)
+ ගොඩනැගිලි විනාශකිරීමේ හැකියාව(Destruction 2.0)
+ කණ්ඩායමේ සාමාජිකයන් වෙනස් කිරීම
+ ක්‍රීඩකයාගේ දක්ෂතාවය මත නිලයන් ප්‍රදානය

                මේ ගේම් එක ගහන්න ඔයාලගේ පීසී එකේ තියෙන්න ඕන පහසුකම්...... 

Microsoft Windows
MinimumRecommended
Operating SystemWindows XPWindows Vista or Windows 7
CPUIntel Core 2 Duo @2 GHZQuadcore
Memory2 GB RAM
Hard Drive Space10GB for disc version or 15GB for digital version
GraphicsGeForce 7800 GT / ATI X1900 with 256 MB VRAM – DirectX 9DirectX GeForce GTX 260/ ATI Radeon 4870 with 512 MB VRAM – DirectX 10
SoundsDirectX 9.0c compliant Sound card
Network1 Mbit/s internet connection for online play

මේකේ නිල වෙබ් අඩවිය වන්නේ http://www.battlefieldbadcompany2.com
                 මෙන්න ස්ක්‍රීන් ශොට් ටිකකුත් බලන්නකෝ.....


                                   මෙන්න එහෙනන් ට්‍රේලර් එකත් බලන්නකෝ..........



පල්ලෙහායින් මේ ගේම් එක බාගන්න...
DOWNLOAD

0 comments ගණන:

Post a Comment