Sunday, January 6, 2013

ෆොල්ඩර් ලොක් කරමුද?(no software)

ඔන්න පළවෙනි පෝස්ටුව දාන්න යන්නේ.......හි....හි.....හීඊඊඊඊඊ.....

සුබ අලුත් අවුරුද්දක් කිවුව ඔන්න හැමෝටම ...................මෙන්න මේකයි වැඩේ.ගොඩක් අයට තියන ප්රස්නයක් තමා ඔය ෆෝල්ඩර් ලොක්.
 මේ දෙන්නේ නෝට් පෑඩ් එකක් හරහා ෆෝල්ඩර් ලොක් එකක් හදන්නේ කියල.එහෙනම් වැඩේට බහිමු නේද?
පියවර  01 --
මුලින්ම  අලුතෙන් නෝට් පෑඩ් එකක් ඕපන් කරගන්න ඔයාලට ලේසි විදිහකට.

 
 
පියවර 02
ඕපන් කරගත්ත නෝට් පෑඩ් එකේ පහතින් තිබෙන සම්පුර්ණ කෝඩ් එකම කොපි කර  පේස්ට් කරගන්න.


cls
@ECHO OFF
title Folder Locker
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo Are you sure u want to Lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock folder
set/p "pass=>"
if NOT %pass%==
132 goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
:End
පියවර 03 
ඉහත දක්වා තිබෙන කෝඩ් එකේ රතු පාටින් ඇති 132 වෙනුවට ඔබ කැමති මුරපදයක් ලබා දී .BAT ෆයිල් එකක් ලෙස සේව් කරගන්න.

(SAVE AS වෙත ගොස් කැමති නමක් ලබාදී  එහි අගට .bat යන්න ලබාදී SAVE  කරගන්න.)

EX- Locker.bat

පියවර 04
ඔබ අලුතෙන් සාදා ගත් එම ෆයිල් එක ඔබට අවශ් ස්ථානයට කොපි කරගෙන එම ෆයිල් එක මත දෙවරක් ක්ලික් කරන්න...... 
එවිට  Locker  නමින් අලුත්ම ෆෝල්ඩර් එකක් එම ස්ථානයේම නිර්මාණය වෙයි

 පියවර 05



 දැන් සියල්ල සුදානම්.ඔබට ලොක් කරන්න ඕන සේරම දේවල් අර අලුතෙන් හැදුන ෆෝල්ඩර් එකට දාල නැවත අර බැට් ෆයිල් එක දෙපාරක් ක්ලික් කරන්න.එතකොට ඩොස් තිරයක් ඕපන් වෙලා අහනව ෆෝල්ඩර් එක ලොක් කරන්නද කියල. Y අකුර කොටලා එන්ටර් කලානම් අර ෆෝල්ඩර් එක හයිඩ් වෙනවා.මක් කොරලවත් අරින්න බෑ..එකම ක්රමය තමා අර බැට් ෆයිල් එක දෙපාරක් කිල්ක් කරන්න.එතකොට අර ඩොස් ෆයිල් එකම ආයෙම ඕපන් වෙලා ඔය අර දීපු මුරපදය ඉල්ලනවා එක ටයිප් කරලා එන්ටර් කොලානම් ඔන්න අර හංගපු ෆයිල් එක ආයෙමත්  පේනව...එච්චරයි.වැඩේ ඉවරයි

****
මම දන්න විදිහට කියල  දුන්නේ.නොතේරන දෙයක් තියනවනම් අහන්න...හොද නරක කියල කමෙන්ට් එකකුත් දාලම යන්නකෝ.මේක මගේ පළවෙනි පොස්ට් එකනේ...********

සැ:යු - ෆෝල්ඩර් එක ලෝක කිරීමට ඕපන් කිරීමට බැට් ෆයිල් එක එකම ස්ථානයක තිබිය යුතුයි.
          
ඔබ ලබාදෙන මුරපදය අමතක නොකරන්න .

2 comments:

  1. awlak nam na. eth .bat file eka edit karama password eka balaganna puluwan ne bn....

    ReplyDelete
    Replies
    1. ow bn ithin bat file eka hide karala danna ethakota wade thawath goda...

      Delete