Monday, January 7, 2013

බුකියේ Chat Smiley සියල්ල අපේ Facebook Chat Box එකට දා ගමු........

                                                              ඔන්න දෙන්න යන්නෙ මැක්කා වැඩක්.අපේ බුකියේ යාළුවො චැට් කරනකොට හිනා මූණු දානවනේ.ඔකට ඉතින් මාර කට්ටක් කනවනේ.ඔනන මම ඔයාලට උදවුවක් කරන්න යන්නෙ.කට්ටිය කැමති නද්ද ඔය හිනා මූණු ටික චැට් බොක්ස් එකේ උඩට දාගන්න.කැමතිනේද?එහෙනන් වැඩේ පටන්ගමු. 










දාගන්න පහල ලින්ක් එක ක්ලික් කරන්න.

Facebook Chat Smiley


ආ කියන බැරිවුණා මේක වැඩ කරන්නේ ගූගල් චොරම් වලට විතරයි.ඔයා ලට මේකෙන් වැඩක් උණානන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා....


0 comments ගණන:

Post a Comment