Friday, January 11, 2013

ඔන්ලයින් එකවුන්ට් සියල්ල බැකප්කළ හැකි 'වන් ක්ලවුඩ්'..........


                                                                                       අද්නන් එච්චර විස්තරයක් කියන්න විදිහක් නෑ..වැඩ වැඩියි.බොහොම අමාරුවෙන් අම්මගෙන් ශේපක් දාලා තමා මේ ටික කියන්නත් ආවේ..වැඩි කතා ඕන නෑ වැඩේ පටන්ගමු.......... අපේ කට්ටියට ඔය එක එක වෙබ් එකවුන්ට් තියනවානේ.කවුද දන්නේ ඔය එකවුන්ට් කොයි වෙලාවෙ හැක් වෙයිද කියලා.ඔන්න ඒකට මගෙන් උදවිවක්...


                                     මේකෙ නම වන් ක්ලවුඩ්.මේක ගොඩාක් වටින වෙබ් අඩවියක්....අනික අපි ගොඩාක් ආදරය කරන ෆේස්බුක් වාගේ එකවුන්ට් එකක් හැක් කරොත් මොන දෙයියන්ට කියන්නද......හික්....මේකේ තව විශේෂත්වයක් වෙන්නේ ඔයාලගෙ ඔක්කොම එකවුන්ට්වලට මේ වෙබ් අඩවියෙන් පිවිසෙන්න පුළුවන්.......හරි හරි කයිය ගැහුවා ඇති වෙබ් එකට ගිහිල්ලා බලන්න...අනික ඔයාලට මේ ලිපිය වැද්ගත් උනානන් කෙමෙන්ට් එකකුයි,ලයික් එකකුයි දාලම යන්න....


                                    ස්ක්‍රීන් ශොට් ටිකකුත් බලලම ඉන්නකො....  :-





  මෙත්නින් වෙබ් එකට යන්න:-http://www.box.com

0 comments ගණන:

Post a Comment