Saturday, January 26, 2013

පීසී එකේ වෙලාව සින්හලෙන් දාමුද? සිම්පල් ආ.......

                                                                                         ඔන්න අපේ යාළුවන්ට පට්ට වැඩක් කියලා දෙන්න යන්නේ......අපේ කට්ටිය කැමතිනේ ඔය පීසී එකේ තියන වෙලාව සින්හ්ලෙන් දාගන්න අන්න ඒක කරන හැටි තමයි අද කියලා දෙන්න යනේ.....පට්ට්නේ......


1. Control Panel යන්න.




2. Region ගිහින් Additional Setttings  යන්න.




3. දැන් Time ටැබ් එකට ගිහින් AM symbol/ PM symbol කියන දෙකට උදේ සවස කියලා දෙන්න.. ඕනනම් තමන්ට ඕන නමකුත් දෙන්න පුළුවන් ;) "සිංහල නැත්තම් මෙතනින් ගන්න"


ඔන්න දැන් වැඩේ ගොඩ......මමත් මේක දැන ගත්තේ http://pariganakaathwela.blogspot.it වෙබ් එකෙන්........වැඩේ හොදයිනන් කෙමෙන්ට් එකක දාන්න ඈ...... 

0 comments ගණන:

Post a Comment