Sunday, January 6, 2013

SPLASH ex ප්ලේයර් එක....



ගොඩක් කට්ටිය හොයන්නේ  චිත්‍රපටියක්,වීඩියෝ එකක් බලන්න හොද ප්ලේයර් එකක්නේ.ඔන්න අද දෙන්න යන්නේ පට්ට ප්ලේයර් එකක්....
ඇත්තම කියනවන්න මෙක හදලා තියෙන්නේ පාවිච්චියට ගොඩාක් පහසු වෙන්න.ඒ වගේම මේකට පුළුවන් හොද කොලිටියට දසුන් මවන්න.තව මේකේ ගොඩාක් වාසි තියනවා.
මේකේ සීරියල් නම්බෙර් එකක් ඉල්ලුවොත් මේක දෙන්න....
pNKs0-J33Lp-Ruzf0-SlNi@-8@Lxq-B#nzJ



මෙන්න පල්ලෙහායින් බාගන්න...
ආ කියන්න බැරිවුණා මට උදවුවක් විදිහට කමෙන්ට් එකක් දානන.....


0 comments ගණන:

Post a Comment