Saturday, January 19, 2013

බුකියේ Update Status උඩු යටිකුරු කරමු....

                                                     ඔන්න අද කියලා දෙන්න යන්නේ බුකියේ ඉදන් ආතල් එකක් ගන්න පුලුවන් වැඩක්.....මේක කරන්නේ Update Status  වල....කරලම බලන්නකෝ.....


1. මුලින්ම යමු FlipText වල තමන්ට Update Status වල ලියන්න ඕන දේ ලියන්න....


2. දැන් FlipText බොත්තම ටික් කරන්න.

3. අපේ මුණ්පොතේ තත්වය උඩු යටිකුරැ වුනා දැන් එම Text පිටපත් කරමු.

4. යටිකුරැ වුන 
Text  දැන් මුණ්පොතේ Update Status  තුල ලියන්න.....

5.ඊට පස්සේ Post කරන්න.....

                                                   කොහොමද වැඩේ පට්ට නේ.....එහෙනන් කෙමෙන්ට් එකක් දානන ඈ.........

0 comments ගණන:

Post a Comment