Saturday, January 12, 2013

සොර සතුරු එලාම් පද්ධතිය.....

ඔන්න අළුත් වැඩක් පටන් ගන්න යන්නෙ.....අපේ යාළුවෝ කැමතිනේ මොකක් හරි අලුත් නිර්මාණයක් කරලා වැඩ්ඩෙක් වෙන්න......ඔන්න ඒ වැඩ්ඩෙක් වෙන එකට තමයි මගෙන් මේ සපෝර්ට් එක.......





LED = Light Emitting Diode
LDR = Light Dependent Resistance
IC = Integrated Circuit
අවශය ද්‍රවය:-

1) 9V battery with snap

2)LDR
3)Variable resistance 100K ohms
4)Resistance 470 ohms
5)LED
6)IC 555
7)Switch

ඔන්න පරිපථය දුන්නා.....හදලම බලන්නකො......ආ මෙන්න මේ http://circuiteasy.com/burglar-alarm  වෙබ් එකේ වැඩි විස්තර තියනවා.ඕනනන් ගිහිල්ලා බලන්න.....මොකක් හරි අවුලක් නන් කෙමෙන්ට් එකක් දාන්න......

0 comments ගණන:

Post a Comment