Thursday, May 30, 2013

Android ඇප්ස් හදමුද?...........

                                          ඔන්න අපේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් තියන යාලුවන්ට වගේම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් හදන්න කැමති යලුවන්ටත් පොඩි උදව්වක් කරන්න තමයි මේ යන්නේ...ඔන්න දැන් අපි හැමෝටම මේ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් හදන්න පුළුවන් චාන්ස් එක ලැබිල තියනවා....නෙට් එකෙන් 'ඒඩීටී බණ්ඩල්' කියන සොෆ්ට්වෙයාර් කෑල්ල බාගෙන ඒක අපේ පිසී එකට ඉන්ස්ටෝල් කරගත්තහම මේ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් හදන්න පුළුවන්..මේ සොෆ්ට්වෙයාර් එක නැත්තන් ටූල් කිට් එක බාගන්න මම පහලින් දාල තියන වෙබ් එකට ගිහිල්ලා යටින් තියන Get the SDK ක්ලික් කරන්න...එතකොට අපිව තව වෙබ් අඩවියකට අරන්න යනවා...එතනින් අපිට මේක බාගන්න පුළුවන්..

                                                             ඉස්සෙල්ලම මේක බාගන්න....



                 මම හිතනව අපේ යළුවෝ මේක බාගන්න ඇති කියලා...මේක බාගත්තට පස්සේ එන්නේ adt-bundle-windows කියල සිප් ෆයිල් එකක් එයි..දැන් මේක Development කියන ෆෝල්ඩරයේදී එක්ස්ට්‍රැක්ට් කරගන්න....ඊට පස්සේ මේකේ තියන eclipse කියන සබ් ෆෝල්ඩර් එක ඕපන් කරගන්න..එතකොට Workspace Launcher කියන බොක්ස් එකක් එයි.එතන Workspace කියන තැන අපේ ප්‍රොජෙක්ට් එක සෙව් වෙන්න ඕනේ තැන දීලා OK කරන්න...ඊට පස්සේ ඕපන් වෙන අයිඩීඊ  එක ඇතුලේ අපිට ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හදන්න ඕන වෙන ඇන්ඩ්‍රොයිඩ් ඩිවලොප්මන්ට් ටූල්,ප්ලග් ඉන් හා සොෆ්ට්වෙයාර් ඩිවලොප්මන්ට් කිට් තියනවා....

                    ඔන්න ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන්න ඕනවෙන ටූල් එක බාගන්න තැන ඉදලා ඒක අපේ පීසී එකට ඉන්ස්ටෝල් කරන හැටියනකන් කියල දුන්නා....ඔන්න අපි ඔයාලට ගොඩාක් උදව් කරනවනේ ඔයාලත් අපිට උදව්වක් විදිහට කෙමෙන්ට් එකක් දාලා යන්න....මොකක් හරි අවුලක් උනත් කියන්න...අපි කොහොම හරි ඒකට විසදුමක් හොයල දෙනවා....ඔන්න එහෙනන් අපි යනවා...ඔයාලට සුබ දවසක්....

ෆ්‍රී එම්.එම්.එස් යවන්න පුළුවන් 'වට්ස් ඇප්'......

                                                    ඔන්න ඔයලට ගොඩාක් වැදගත් වෙන වෙබ් අඩවියක් කියන්න යන්නේ.....මේකේ නම 'වට්ස් ඇප්'....මේකෙන් අපිට ලෝකේ ඕනම කෙනෙකුට ෆ්‍රී එම්.එම්.එස් යවන්න පුලුවන්..හැබයි මේකෙන් අපිට සේවාව ලබගන්නනන් මේකියන ඇප් එක බාගෙන අපේ මොබයිල් එකට දාගන්න ඕනේ....ඒත් ඒක එච්චර අවුලක් නෑ..මොකද මේ ඇප් එක අපිට දෙන්නේ ෆ්‍රී....ඒවගේම මේ ඇප් එක ඇපල්,ඇන්ඩ්‍රොයිඩ්,වින්ඩොව්ස්,බ්ලැක්බෙරි වගේම නොකියා මොබයිල් වලටත් වැඩ....ඔන්න කැමතිනන් පහලින් මේ වෙබ් එකට ගිහිල්ල බලන්න.....අපි ගියා...වැඩේ හොදයිනන් කෙමෙන්ට් එකකුත් දාන්න....   


                                                          මෙතනින් වෙබ් එකට යන්න.....