අපේ අළුත් නිර්මාණ කරන්න කැමති යාලුවන්ට අළුත් වැඩක් කියල දෙන්න තමයි මේ යන්නේ...ඒ තමයි රේඩියෝ එකක් හදන හැටි...බයවෙන්න එපා මෙක හරිම ලෙසියි....හැබැයි ඉලෙක්ට්‍රොනික් ගැන මෙලෝ දැණුමක් නැති අයටනන් මේක හදන්න බෑ.....හරිද....මම යටින් සර්කිට් එකයි,අවශය ද්‍රවයයි,හදන විදියෙ පොඩි පින්තූර ටිකකුයි දාන්නන්......මොකක් හරි අවුලක්නන් අහන්නකෝ.............
*** අවශය ද්‍රවය :-
Qty Refs Type Value
1 VC1 variable capacitor 200PF approx
1 L1 ferrite rod d=9.5mm l=100mm see text
2 R1,R3 resistor 1K
1 R11 resistor 470R
1 R12 resistor 1.8K
3 R2,R4,R8 resistor 6.8K
1 R7 resistor 12K
1 R9 resistor 27K
3 R5,R14,R15 resistor 47K
1 R10 resistor 100K
1 R6 resistor 330K
2 R13, R16 resistor 220R
1 VR1, SW1 switched log pot A10K
1 C9 ceramic capacitor 68pF
5 C1,C2,C3,C4,C5 ceramic capacitor 10NF
1 C6 ceramic capacitor 100NF
1 C7 electrolytic capacitor 10UF
1 C8 NP elec capacitor 4.7UF
3 C10,C11,C12,C13 electrolytic capacitor 100UF
2 D1,D2 diode 1N4148
1 Q4 NPN audio transistor BC549C
1 Q3 PNP audio transistor BC560C
1 Q5 NPN driver transistor BD139
1 Q6 PNP driver transistor BD140
2 Q1,Q2 NPN RF transistor BF199
Miscellaneous
1 LS1 65mm 8R loudspeaker
1 J1 PP3 battery clip
3 3A 12-way terminal strip
2 3A 1-way terminal strip
6 M2.5 bolts 20mm
2 M2.5 bolts 4mm
8 M2.5 washers
6 M2.5 nuts
2 short shaft control knobs
1 orange single core wire 3m
1 yellow single core wire 0.1m
1 red single core wire 0.2m
1 black single core wire 0.2m
0 comments ගණන:
Post a Comment