Sunday, January 27, 2013

Scroll to Top බොත්තම බ්ලොග් එකට දාගමු..........

                                                                  ඔන්න දෙන්න යන්නේ බ්ලොග් එකක් කරන අයට නියම ගැජ්ට් එකක්...මේ ගැජ්ට් එකෙන් අපිට පුළුවන් ඉක්මනට බ්ලොග් එකේ ඉහලට යන්න....ඒ වගේම මේ ගැජට් එක පෙන්නන්නේ අපි පහලට ගියොත් විතරයි......ඒක හින්දා අපේ බ්ලොග් එකට එන අයට මේකෙන් කිසිම කරදරයක් වෙන්නේ නෑ.....හරි ඔන්න මේක ඔයාලගේ බ්ලොග් එකට දාන හැටි මම යටින් දානවා...............  


ඉස්සෙල්ලාම Layout >> Edit Html >> යන්න......මතක ඇතුව Expand Widget Templates වලට ටික් එක දාන්න......

දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සර්ච් බොක්ස් එකක්.

දැන් ඒ සර්ච් බොක්ස් එකේ ]]></b:skin>  කියලා ටයිප් කරන්න..එතකොට ]]></b:skin> වචනේ හ්යිලයිට් වෙලා පෙනෙයි..............

මම යටින් දීලා තියන කෝඩ් එක ඒ හයිලයිට් වෙලා තියන ]]></b:skin> වචනෙට උඩින් පේස්ට් කරන්න.... 


/* to top */#toTop { width:100px;background:#F4FFBF;border:1px solid #ccc;text-align:center;padding:5px;position:fixed;bottom:10px;right:10px;cursor:pointer;color:#666;text-decoration:none; }


දැන්  </body> කොඩ් එක හොය ගන්න........ </body> කොඩ් එකට පහලින් මම පහල දිලා තියේන කොඩ් එක  පේස්ට් කරන්න

<a href="#" id="toTop">^ Top </a>

<script src='http://ajax.googleapis.com/ajax/libs/jquery/1.3.2/jquery.min.js' type='text/javascript'></script>
<script type='text/javascript'>
/*-----------------------
* jQuery Plugin: Scroll to Top
* by Craig Wilson, Ph.Creative (http://www.ph-creative.com)
* Bring to you by Zen from http://zenplate.blogspot.com
* Copyright (c) 2009 Ph.Creative Ltd.
* Description: Adds an unobtrusive "Scroll to Top" link to your page with smooth scrolling.
* For usage instructions and version updates to go http://blog.ph-creative.com/post/jquery-plugin-scroll-to-top.aspx
* Do not delete these infomation
* Version: 1.0, 12/03/2009
-----------------------*/
$(function(){$.fn.scrollToTop=function(){$(this).hide().removeAttr("href");if($(window).scrollTop()!="0"){$(this).fadeIn("slow")}var scrollDiv=$(this);$(window).scroll(function(){if($(window).scrollTop()=="0"){$(scrollDiv).fadeOut("slow")}else{$(scrollDiv).fadeIn("slow")}});$(this).click(function(){$("html, body").animate({scrollTop:0},"slow")})}});
$(function() {
$("#toTop").scrollToTop();
});
</script>


මම කෝඩ් එකේ කියලා දීලා තියන Top වචනේට ඔයාලා කැමති වචනයක් දාගන්න........ 
               ඊට පස්සෙ Save Template  කරන්න........

මේක මමත් දැනගත්තේ http://saamgeadaviya.blogspot.com වෙබ් අඩවියෙන්..............

0 comments ගණන:

Post a Comment