Tuesday, January 8, 2013

Picmonkey වෙබ් එකෙන් ඉමේජ් එඩිට් කරමු.....පට්ට ආ......


                                                                                                                          ඔන්න අද අළුත් වැඩක් පටන් ගන්නවා.......හුරේ............හික්...........
අපේ කට්ටිය කැමතිනේ ඔනම වැඩක් ලේසියෙන් කරගන්න.ඒකට ඉතින් නෙට් එකෙන් අපිට ලැබෙන්නෙ ලොකු පිටුවහලක්නේ....ඒ පිටුවහල ප්‍රදාන වශයෙන් දෙන්නෙ ඔය එක එක වෙබ් සයිට් වලින්නේ...ඉතින් මමත් හිත්වා මම ගාව තියන ඔයා වැදගත් වෙබ් අඩවි එක එක ඔයාලට දෙන්න.....එක එක දෙන්න හේතුව තමයි ඔක්කොම එකපාර දුන්නහම අගේ නැතුව යනවානේ.............හික්ස්..........





ඔන්න පළවෙනියටම දෙන්න යන්නෙ පෝටෝෂෝප් වගේ පෝටෝ එඩිට් කරන්න පුළුවන් සයිට් එකක් ගැන.මේකනන් පට්ට.මමත් ඔය හදිස්සියට පෝටෝ එඩිට් කරන වෙලාවට පාවිච්චියට ගන්නේ මේක තමයි......අනික මේ අඩවියට රෙජිස්ටෙර් වෙන්න ඕනනෑ.......ඒක හින්දා කිසිම අවුලක් නෑ.....ඒ වගෙම මෙකට අපේ පීසී එකේ තියන ඕනම ඉමේජ් එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්......
                 

පොටෝ එක එඩිට් කරන්න ඕන ඔක්කොම ටූල්ස් ටික මේ වෙබ් අඩවියෙන්ම දෙනවා.අනික අපි එඩිට් කරපු ඉමේජ් එක පරිඝනකට හරි වෙනත් සෙවාවකට හරි සේව් කරන්න පුලුවන්...........

                                        ඔන්න screenshot ටිකකුත් බලාගන්නකෝ..........









               http://www.picmonkey.com මෙතනින් වෙබ් එකට යන්න..ආ කියන්න බැරි වුණා මේ ලිපිය ඔයාලට වැදගත් උනානන් කමෙන්ට් එකක් දාන්න ඈ............

0 comments ගණන:

Post a Comment