Sunday, January 13, 2013

windows movie maker වලින් ලස්සනට වීඩියෝ හදන්න....

                                                                                 මේකන්න මරු සොෆ්ට්වෙයාර් එකක්.මමත් මෙක පාවිච්චි කරනවා...........ඇත්තම කියනවනන් මේකෙන් වීඩියෝ එඩිටින් දැණුමක් නැති අයට උනත් පෝටෝ,වීඩියෝ භාවිතා කරලා ලස්සනට වීඩියෝ හදන පුළුවන්.....අනික මේක මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් ලබාදෙන්නෙ නොමිලේ හින්දා කිසිම අවුලක් නෑ.









ඔන්න ඕන අයට මේ වෙබ් එකට windows movie maker download ගිහිල්ලා බාගන්න පුළුවන්......පුළුවන්නන් කෙමෙන්ට් එකක් දාලා යන්න.........

0 comments ගණන:

Post a Comment