ඔන්න windows 7 වලට පට්ට තීම්ස් ටිකක් දෙන්න යන්නේ.කොහොමටත් අපේ යාළුවෝ කැමතීනේ කාමරේ කුණු කන්දක් උනත් ඩෙස්ක්ටොප් එක ලස්සනට තියා ගන්න.....ඇත්තම කියනවනන් මමත් ඒකට එකගයි....මොකද මගේ කාමරේ කොච්චර හැඩිවෙලා තිබුනත් කවදාවත් ඩෙස්ක්ටොප් එකනන් කැතට තියාගෙන නෑ...හරි හරි වල් පල් ඕන නෑ වැඩේට බහිමු....මේ ටික තමයි 2012 හොදම තීම්ස් ටික විදිහට තේරිලා තියෙන්නේ.කොහොමද පට්ට නේ.........මම යටින් තීම්ස් ටික දාන්නන් ඔයාලා කැමත්නන් බාගන්න....










0 comments ගණන:
Post a Comment