Monday, January 7, 2013

යූටූබ් වීඩියෝ සොෆ්ට්වෙයාර් නැතුව බාගමු.....

ඔනන දෙන්න යන්නෙ මරු වැඩක්.අපේ කට්ටිය මැරෙන්න දගලනවනෙ යූටූබ් විඩියෝ බාගන්න.ඕකට ඉතින් අපේ අය පන දාගෙන සොෆ්ට්වෙයාර් බානවනේ.දැන් සොෆ්ට්වෙයාර් ඕන නෑ.මෙන්න වැඩේ කරලා බලන්නකෝ......

හරි  මුලින්ම  http://www.youtube.com වෙබ් එකට යන්න.ඊට පස්සෙ යූටූබ් සර්ච් බාර් එකේ කමති විඩියෝ     එකේ නම ගහලා විඩියෝ එක තොරලා විඩියෝ බලන විදිහට ක්ලික් කරන්න.එතකොට අඩ්‍රරස් බාර් එකේ මේ විදියට වැටෙයි.

දැන් youtube.com කියන තැනට  ඉදිරියෙන්  ss එකතු කරලා  Enter KEY එක  ඔබන්න.
මෙන්න මේ  වගේ :-
එත්කොට පහත පරිදි video එක  ඩවුන්ලෝඩ්  කිරීමට අවශ්‍ය ලින්ක්  අපට ලබාදෙනවා...
එතනින්  අපට ගැලපෙන   එක  තෝරාගන්න පුළුවන්,,,,මේවගේ...

වැඩේ හොදයි නේ...............එහෙනන් කෙමෙන්ට් එකක් දානන......

0 comments ගණන:

Post a Comment