හරි මුලින්ම http://www.youtube.com වෙබ් එකට යන්න.ඊට පස්සෙ යූටූබ් සර්ච් බාර් එකේ කමති විඩියෝ එකේ නම ගහලා විඩියෝ එක තොරලා විඩියෝ බලන විදිහට ක්ලික් කරන්න.එතකොට අඩ්‍රරස් බාර් එකේ මේ විදියට වැටෙයි.
දැන් youtube.com කියන තැනට ඉදිරියෙන් ss එකතු කරලා Enter KEY එක ඔබන්න.
මෙන්න මේ වගේ :-
එත්කොට පහත පරිදි video එක ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍ය ලින්ක් අපට ලබාදෙනවා...
එතනින් අපට ගැලපෙන එක තෝරාගන්න පුළුවන්,,,,මේවගේ...
වැඩේ හොදයි නේ...............එහෙනන් කෙමෙන්ට් එකක් දානන......
0 comments ගණන:
Post a Comment