Saturday, January 19, 2013

මවුස් වීල් එකේ වැඩ කිඩ......


                                                                        ඔන්න මගේ යාළුවන්ට පොඩි උදව්වක් කරන්න යන්නේ........ඒ ත්මයි මවුස් වීල් එකෙන් කරන්න පුළුවන් වැඩ ටිකක් කර්ලම බලන්න කෝ....... 
01. ඔයාල Internet බාවිතා කරද්දී ඔබ යන Browser එකේ Page Size එක මදිද? ( අකුරු කුඩාවී පෙනීමේ දෝෂය නිවැරදිව සකසා ගත හැකිය...
ඔබගේ යතුරු පුවරුවේ Ctrl බටන් එක ප්‍රෙස් කර Mouse Wheel එක උඩට කරකවන්න..
එවිට එම දෝෂය මග හරවා ගත හැකිය.
02.කියවීමට අපහසු..නැත්තම් ඉතා දිගු Web Page එකක් හෝ PDF,Word File, පහසු ක්‍රමයකට බලාගැනීමට නම් 
කියවන පිටුවෙහි යම් තැනක Mouse Wheel press කරන්න..! එවිට ඊ තල හතරක Navigation  ආකාරයේ එකක් පෙන්වයි... ඔබගේ මුසිකය මදක් ඉදිරයට කර හෝ ඊ තල පිහිටි පැත්තට කර බලන්න ..ඔබට යම් කිසි වෙනසක් දැක ගත හැකි වනු ඇත...

03.ඔබ අන්තර්ජාලය භාවිත කරන්නෙක් නම් ඔබට යම් යම් Link Address මුණ ගැසෙනු ඇත.. එම ලැබෙන Link Address  එම පිටුවේම ඔපෙන්  කිරීමට ඔබ Right Click - Open Link in new tab ලබා දිය යුතු වේ.. 

ඔබ කල යුත්තේ අවශ්‍ය ලින්ක් එක වෙත ගොස් Mouse Wheel press  කිරීම පමණි.....
අවශ්‍ය ලින්ක් එක වෙත ඔබ ලග වෙනු ඇත..


ඔන්න වැඩ ටික දුන්නා....හොදයි නේ........එහෙනන් කෙමෙන්ට් එකක් දාන්න ඈ.......


ඔන්න මේ ලිපියනන් http://www.gishanonline.com ඉස්සුවෙ වෙබ් අඩවියෙන්......

0 comments ගණන:

Post a Comment