Saturday, April 6, 2013

your blog speed...........?

                                            අද අපි බලමු ඔයාලගෙ බ්ලොග් හෝ වෙබ් අඩවියේ වේගය. මේක Google එකෙන් දෙන පොඩි සේවයක්. මේකෙන් පුළුවන් PC එකෙන් බ්ලොග් හෝ වෙබ් අඩවිය පේන වේගය වගේම Mobile Device එකකිනුත් ඔයාලගෙ වෙබ් හෝ බ්ලොග් අඩවිය පේන වේගය මැන ගන්න.

     මම පල්ලෙහ දීල තියන ලින්ක් එකට යන්න. ඒකේ ඇති පොඩි Text Box එකක් ඒකෙ බ්ලොග් හරි වෙබ් අඩවියේ ඇඩ්‍රස් එක ටයිප් කරන්න. පස්සේ Analyze ක්ලික් කරන්න. මේකෙන් ළකුණු 75 ට වැඩිය ගත්තොත් නම් හොදයි.
ඊට අඩු නම් අවුල්. ඒ අවුල හදාගන්න උපදෙසුත් මේකෙන්ම දෙනවා. 90 වඩා තියෙයි නම් පට්ට. මේ බ්ලොග් එකට ළකුණු 81යි.ඔන්න එහෙනම් වැඩිය කියනවන්න ඕනි නෑ. ගිහින්ම බලන්නකෝ.



0 comments ගණන:

Post a Comment