Tuesday, April 16, 2013

ඔයාලට ඉමේජ් එකක් හොයල දෙන "ටින් අයි"

                                          ඔන්න බ්ලොග් කරන අයට එහෙම ගොඩාක් ප්‍රයොජනවත් වෙන අඩවියක් දෙන්න යන්නේ......ඒ තමයි 'ටින් අයි' කියන අඩවිය.....මේකෙන් අපිට යම් ඉමේජ් එකක් මේ අඩවියට අප්ලෝඩ් කරලා ඒ ඉමේජ් එක තියන වෙනත් අඩවියක් හොයාගන්න පුලුවන්.....ඒත් ඉතින් මේකේ වටිනාකම තේරෙන්නේ බ්ලොග් එකක් කරන අයටම තමයි.... මොකඩ ඔය ගැජට් එහෙම දාන්න ගියහම විදින දුක දන්නේ අපිනේ......

                                 


                                      ඔන්න ඔයාලට මෙතනින් මේ අඩවියට යන්න පුලුවන්.....

0 comments ගණන:

Post a Comment