Tuesday, April 16, 2013

ඉන්ටෙර්නෙට් රේඩියෝ සේවා සියල්ල ලබා දෙන "රේඩියෝ බීටා"

                                       ඔන්න රේඩියෝ අගන්න කැමති යාලුවන්ට පොඩි තෑග්ගක් දෙන්නයන්නේ....ඒ තමයි ලෝකයේ හැමරටකම ප්‍රචාරය වෙන ඉන්ටෙර්නෙට් රේඩියෝ සේවාවක්ම අහන්න පුලුවන් අඩවියක්....අනික මේකෙන් රේඩියෝ සේවයක් තෝරල දුන්නම කිසිම බාධාවක් නැතුවම ඒ සේවය දිගට සවන් දෙන්න පුලුවන්......නියමයිනේ එහෙනන් පහලින් ඒ අඩවියට යන්න....

     

0 comments ගණන:

Post a Comment