Sunday, April 14, 2013

ඕන දෙයක් බාන්න පුලුවන් සයිට් එකක්......

                        අද ඔයාලට කියන්න යන්නේ නියම site එකක් ගැන...මේ site එකට ගිහින් අපිට ඕනේ කරන ගොඩාක් E books, Films, පුංචි පුංචි audio, video එහෙම ලේසියෙන්ම බාගන්න පුලුවන්. Programming පැත්තට එහෙම යොමු වෙලා ඉන්න අයට, යොමු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට එහෙම හොඳ E books බාගත කරගන්න පුලුවන්. මෙතනින් යන්න ඒ site එකට...........

 එතකොට පහලින් එනවා වගේ screen එකක් ඒවි.



next ඔයාට ඕන E book එකේ හරි video එකේ හරි නම type කරලා Enter කරන්න. ඒ එන list එකේ ඔයා හොයන දේ තිබුනොත් link එක Click කරන්න.


එතකොට Rapidshare, Hotfiles, Fileserve, Depositfiles, Megaupload වගේ site වලින් එකකට යයි. මේවා ගෙන් පළවෙනි වතාවට නම් බාන එක අවුලක් නෑ.ඒත් දිගින් දිගටම බාන එකනම් අවුල්...... Waiting time එකක් නිසා හරිම වදයක් විඳින්න වෙනව. මම ඒකටත් විසඳුමක් කියන්නයි හදන්... අපි ගොඩාක් දෙනෙක් අන්තර්ජාලගත වෙන්න පාවිච්චි කරන්නේ dongle නේ. ඉතින් එක සැරයක් බාගත කළාට පස්සේ ඊළඟ සැරේ බාගත කරන්න කලින් Connection එක disconnect කරලා Connect කරන්න. ඊටපස්සෙ ඕනදෙයක් නිදහසේ බාගන්න ඔයාට පුලුවන්.........!


0 comments ගණන:

Post a Comment