Friday, April 5, 2013

FACEBOOK Comment නිල් පාටින් දාන්න............

                                                                           මම අද ගෙනාවෙ ඔය Facebook වල සමහර කට්ටිය Comment එහෙම දානව නේ නිල් පාටින්.අන්න එහෙම දාන හැටි අපි අද බලමු.


      

1.මුලින්ම කෝඩ් එක ගන්න Get code ක්ලික් කරන්න.    Get Code
2.ඊට පස්සේ Comment දාන්න ඕනි තැනට ඒ Code එක Copy/Paste කරන්න.
 3.ඊට පස්සේ Code එකේ "ඔබේ status එක" කියන තැනට ඔයාලට ඕන Comment එක ටයිප් කරන්න
4.ඊට පස්සේ ඉතින් Enter ඔබන්න.


 Like එකක් දාගෙනම යන්න.


0 comments ගණන:

Post a Comment