Tuesday, April 16, 2013

පට්ට Ads Space Background එකක් බ්ලොග් එකට දාගමුද?

                                              ඔන්න බ්ලොග් කරන අයට ඕන වෙයි කියල හිතන දෙයක් දෙනවා.....ඒ තමයි ලස්සන ඇඩ් ස්පේස් බැක්ග්‍රවුන්ඩ් එකක්.....නියමයි නේ...එහෙනන් ඔන්න දාගන්න විදිය පහලින් දාලා තියනවා.....


පියවර 1  :- Dashboard >> Desing >>Page Elements. යන්න............

පියවර 2  :- දැන් Add a Gadget ගිහින් HTML JavaScript එකක් ගන්න.

පියවර 3  :- දැන් ඔයාලට කරන්න තියෙන්නේ මම පහල දිලා තියෙන කොඩ් එක Copy කරගෙන ඔයාලා ගත්තු

HTML JavaScript එකට Past කරන්න..

<table align='center' background='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjx6vS-9yIcEAj1SDkNTIjuzqWYZk9fXP8janSvk4BpfB6jlZ3YcDaASkq_AY6egsiQ6j95rH_4l8U3h2NFzIpYcE1iMhxcZmWUxmuWlzTV3w1z2MJhuknlunEhb2fmj5CxMAYRJ5ICv2Q/' border='0' height='280' width='280'> 
<tr><td height='250' width='250'> 
<div align='center'> 

ඔබේ ඇඩ්ස් Script එක මෙතන

"> 
</script></div>


වැදගත්:
ඉහත කොඩ් එකේ ඔබේ ඇඩ්ස් Script එක මෙතන යන තැනට ඔබ භාවිතා කරන ඇඩ්ස් වර්ගයේ Script එක ඇතුලත් කරන්න..

පියවර 4. දැන් HTML JavaScript එක Save කරන්න..


                                               ඔන්න දැන් වැඩේ ගොඩ......එහෙනන් කෙමෙන්ට් එකක් දාන්න ඈ.......

0 comments ගණන:

Post a Comment