හරි හරි දැන් කියන්නන්කො අද දෙන්න යන ප්‍රෝටබල් ඇප් එකක් මොකක්ද කියලා......අද දෙන්න යන්නේ නීරෝ 9 ප්‍රොටබල් ඇප් එක...නීරෝ කියන්නේ මොකක්ද කියල කියන්න්න ඕන නෑනේ....ඔන්න ඔහේ ඒකත් කියලම දාමු. නීරෝ වලින් අපිට සීඩී,ඩීවීඩී,වගේ දේ වල් හදන්න පුලුවන්.ඒකිව්වේ රයිට් කරන්න,එම්පී3 සීඩී ඩීවීඩී හදන්න වගේ....අම්මෝ ඇති ඇති....ඔය ගැන කියන්න ගියොත් මට එපා වෙනව.... ඔන්න යටින් තියනව බාගන්නකෝ....Nero 9 Portable | 68MB මෙතනින් බාගන්න
0 comments ගණන:
Post a Comment