ඔය පින්තූරෙ පේන විදිහට බ්ලොග් එකේ උඩින්ම ගැජට් එකක් දාන හැටි අපි අද බලමු. සාමාන්‍යයෙන් බ්ලොග් එකේ Header එකට උඩින් ගැජට් එකක් සාමාන්‍ය Template වල නෑ නේ. ඒක හින්ඳා අපිට ඒක අපිටම කියල දාගන්න පුළුවන්. 
 මෙන්න ක්‍රමේ....
1.මුලින්ම Template >> Edit HTML  ඒකෙ Expand Widget Templates කියන තැනට හරියක් දාගන්න.
2.ඊට පස්සේ CTRL+F ගහල ]]></b:skin> කියන කෝඩ් එක හොයාගෙන ඊට උඩින් පහළ කෝඩ් එක කොපි කරගන්න.
0 comments ගණන:
Post a Comment