Tuesday, April 16, 2013

ඔයාලගේ facebook Account එක Disable වෙන ක්‍රම......

                                               ඔන්න අපේ බුකියේ ඉන්න යාලුවන්ට තමන්ගේ එකවුන්ට් එක ඩිසර්බල් වෙන එකෙන් ආරක්ෂා වෙනහැටි තමයි කියල දෙන්න යන්නේ.....ගොඩාක් අය තමන්ගේ අකවුන්ට් එක හරියට ආවිච්චි කරනවා...ඒත් සමහරු තමන්ගේ එකවුන්ට් එකෙන් ගොන් වැඩමයි කාරන්නේ.....හරි හරි අපි බලමුකෝ මොනවද මේ ගොන් වැඩ කියලා.............


1. අසභ්‍ය පිංතුර ටැග් කිරිම හෝ ලග තබා ගැනිම

 මේ ක්‍රියා වලිය නිසා අපේ Facebook Account එක නැති විමට ඉඩ කඩ වැඩිය.එම නිසා කිසි විටක අපේ Account එකට පිංතුර අප්ලොඩ් කර එවා ලග තබා ගෙන හෝ එවා වෙනත් කෙනෙකුට ටැග් නොකරන්න..එය ඔබ වටහාගත්තේ නම් ඔබේ Facebook Account එක Disable වන එකෙන් වලක්වා ගත හැකිය..
හැකිතාක් ඔබ අප්ලොඩ් කරන පිංතුර ගැන සැලකිලි මත් වන්න..එමෙන්ම එය ටැග් කිරිමට පෙර එය ටැග් කිරිමට සුදුසු දැයි සිතා බලන්න..

2. මිතුරන් අදික ලෙස ඇඩ් කර ගැනිම

මිතුරන් අදික ලෙස ඇඩ් කිරිමට යාමෙන් අපේ Account එක නැති විය හැක..මේම ක්‍රියා වලිය නිසා අපේ Account එකේ ටෙම්පරි එක Blbok වි..Account එක Disable විය හැක.එම නිසා මිතුරන් ඇඩ් කිරිමෙදි සැලකිලිමත් වන්න..

3.වෙනත් කෙනෙකුගේ Facebook Account  එක Report කිරිම

කිසි විටක අපි මෙය නොදැන නොකල යුතුය..මොකද වෙන කෙනෙකුගේ Account එකක් අප තරහකට හෝ වෙනත් දෙයක් සදහා අප Facebook එකේ පාලක මණ්ඩලයට Report කලහොත් ඔවුන් එය එවෙලෙම සොයා බලයි.. අප එ Report  කල තැනැත්තා..කිසි වරදක් නොකර ඇති කෙනෙක් නම් බොරු Report කිරිම නිසා අපේ Account එක අපට නැතිවෙන බව සලකන්න..එම නිසා කිසි කෙනෙක් ඔබලාට Report කරන්න කියා දෙන Account Report නොකරන්න..ඒ ගැන කරන්න කලින් සිතා බලන්න..

4. පැරුෂ වචන වලින් බැන වැදිම

කිසි විටකත් කිසි කෙනෙකු හට පරුෂ වචනෙන් කතා නොකරන්න.ඔබේ Account එක Report  කලහොත් ඒ පිලිබද පාලක මණ්ඩලය සොයා බලා ඔබේ Account එක Disable කල හැකියි..එම නිසා පරුෂ වචනෙන් බැනිමට පෙර සිතා බලන්න..

5.බොරු ව්‍යාජ facebook Account එකක් සාදා ගැනිම

මෙම කටයුත්ත නිසා අපේ හොදට තියෙන facebook Account එකත් නැති විය හැක..මොකද අපි ව්‍යාජ දෙයක් සදහා වෙනත් ව්‍යාජ Account එකක් සදගෙන ඇත්නම් Account එකට Log විමෙදි අපේ IP එක මාරගයෙන් ඔවුන් එය දැන ගන්නා බව අමතක නොකරන්න..එම නිසා ව්‍යාජ Account සාදන එකෙන් අවම වෙන්න..


                                             මේ දුන්නේ ඔයාලගේ එකවුන්ට් එක ඩිසර්බල් වෙන ක්‍රම ටිකක් විතරයි....තව ක්‍රම ගොඩාක් තියනවා......ඒව ඉතින් කියන්න යන්න නෑ.........මොකද ඕවා කිය කිය හිටියොත් මට වෙන වැඩක් කරගන්න වෙන්නේ නෑ......මම ඔයාලට තදිම්ම කියන්නේ මූණූ පොතේදි තමන්ගේ පෞද්ගලිකත්වය ගැන සැලකිලිමත් වෙන්න......මොකද මේ ෆේස් බුක් කියන්නේ රටවල් විශාල ගණනක පැතිරිලා තියන සමාජ ජාල අඩවියක්.....එක හින්දා ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න.... ඔන්න එහෙනන් මම ගියා.......ඔයාලගෙත් මොනව හරි අදහස් තියනවනන් කෙමෙන්ට් කරන්න ඈ.....

0 comments ගණන:

Post a Comment