Friday, April 5, 2013

මරු ලේබල් ගැජ්ට් එකක්...........

                                      මෙන්න තවත් ලස්සන  ගැජට් එකක් ගෙනාවා.................




ඕක දාපුවහම පේන්නේ ඔය දාල තියන පින්තූරෙ විදිහටයි. ... මෙන්න එහෙනම් දාගන්න හැටි.











  1. මුලින්ම Layout >> Add Gadget ගිහින් ලේබල් ගැජට් එක  දාගන්න ( දැනටමත් ලෙබල් ගැජට් එක දාල තියනවනම් මේ පියවර මගහරින්න )
  2. ඊලඟට Template >> Edit HTML යන්න.
  3. ඊලඟට CTRL+F ගහල ]]></b:skin> කියන කෝඩ් එක හොයාගන්න.
  4. ඊලඟට පල්ලෙහ දීල තියන කෝඩ් එක ]]></b:skin> කෝඩ් එකට උඩින් පේස්ට් කරන්න...



දැන් වැඩේ හරි. කැමතිනම් කමෙන්ට් එකක් දාලම යන්න.

0 comments ගණන:

Post a Comment