Saturday, April 20, 2013

ADOBE PHOTOSHOP CS5 EXTENDED HIGHLY COMPRESSED (only 65mb)

                                                   ඔන්න අපේ යාලුවන්ට පොඩි තෑග්ගක් දෙන්න යන්නේ......පොඩි කිව්වට පොඩිමත් නෑ.......වටින එවුන්ට මේක හොදටම වටිනවා......මොකද මේක අයේ කොහෙන්වත් නෑ අපෙන්නම විතරයි...හරි හරි බම්බු නැතුව කියන්නන්කො මොකක්ද මේ කියලා.....ඒ තමයි ADOBE PHOTOSHOP CS5 EXTENDED HIGHLY COMPRESSED ෆයිල් එක.....නියමයිනේ....නියමයි තමයි....ඔන්න HIGHLY COMPRESSED ෆයිල් කියන්නේ මොකක්ද කියලනන් කියන්න යන්නේ නෑ...ඒක ගැන කලින් පෝස්ට් එකකින් කියලා දුන්නානේ.....ඒ පෝස්ට් එකට යන්න ඕන අය මෙතනින් යන්න......මේක 65MB ක් විතර තමයි වෙන්නේ...කොහොමද පට්ටනේ ඕක ඉතින් නිකන් බාන්න ගියානන් කොහොමද?අඩුම ගානේ 1GB වත් යනවනේ....අනේ එච්චර ලොකුවට ෆයිල් බාපු කාලේ ගියා..... ඔන්න යටින් විස්තර ටිකත් එක්ක තියනවා.....බාගන්න.....ඔන්න අපි යන්න කියලා හදන්නේ......අපිනන් ඔයාලට ගොඩක් උදව් කරනවනේ...ඔයාලත් අපිට පොඩි සපෝට් එකක් දෙන්න....එතකොට අපිට තව ඔයාලත් උදව් කරන්න හිතෙනවා....ඔන්න අපි ගියා......


The Adobe Photoshop 5.0.2 update fixes a number of problems discovered after Photoshop 5.0 was released. 

The most significant fixes in the 5.0.2 release include: 
-- The Type tool uses correct kerning values when auto-kerning text. 
-- A new anti-aliasing algorithm creates text that, at small sizes, more closely represents proper letter forms and spacing. 
-- Illustrator 8.0 files that include new features, such as art brushes and gradient meshes, which can be opened and rasterized correctly . 
-- DCS file output has been modified so that spot channels can print correctly from QuarkXPress. 
-- Windows NT users without administrator privileges can print and access color settings without error. 
-- Image windows no longer jump to the top of the Photoshop window when Photoshop is minimized to the task bar and then restored. 

Color management changes and additions in version 5.0.2 include: 
-- A new Color Management Wizard, which guides users through configuring their color management settings. 
-- The default color management settings have been modified so that untagged RGB files will not be converted to sRGB automatically upon opening. 
-- The RGB color space known as SMPTE-240M in 5.0 has been renamed Adobe RGB (1998).



To install Photoshop 5.0.2: 

1. Disable all virus protection software. 
2. If you're using a third-party, non-standard program launcher (e.g., Norton File Manager by Symantec or Dashboard 95 by Starfish), run the Program Manager application (Progman.exe) before continuing. 
3. Double-click the setup.exe file. 
4. Follow the on-screen instructions.



බාගැනීමට පහල බට්න් එක ක්ලික් කර ලැබෙන වින්ඩෝව් එකෙන් REGULAR DOWNLOAD ක්ලික් කරන්න....


0 comments ගණන:

Post a Comment