Sunday, April 14, 2013

ඕනම පොටෝ එකක් FB චැට් කෝඩ් එකක් කරන්න......

                                                                 ඔන්න අපේ බුකියේ යාලුවන්ට වැදගත් කියල හිතෙන දෙයක් දෙන්න්න යන්නේ......ඒ තමයි අපි කැමති පින්තූරයක් ෆේස්බුක් චැට් කෝඩ් එකක් කරගන්න විදිය........මේක අපිට අපේ පීසී එකේ තියන ඉමේජ් එකක් අප්ලෝඩ් කරල ඔන්ලයින්ම කරගන්න පුලුවන්........එහෙනන් වැඩි විස්තර කියන්නේ නෑ.ට්‍රයි කරල බලන්න....මොකක් හරි අවුලක් නන් කෙමෙන්ට් එකක් දාන්න....



                                                          CLICK HERE TO GO TO SITE

0 comments ගණන:

Post a Comment