Tuesday, April 16, 2013

ගේම් ගහන්න පරිගණකය ස්පීඩ් කරගෙන ඉමු.....

                                 මේ දෙන්න යන සොෆ්ට්වෙයාර් එක වැදගත් වෙන්නේ ඉතින් ගෙම් ගහන්න කැමති අයට තමයි....මේ මෘදූකාංගය ගැන කියනවනම් මෙකෙන් වෙන්නේ අපි පරිගණක ක්‍රිඩාවක් ක්‍රිඩා කිරිමට යාමෙදි මෙම මෘදුකාංගය ක්‍රියාත්මක කර අනවශ්‍ය සියලුම වැඩසටහන් මෙම මෘදුකාංගය මගින් වසා ඉතා වැඩි වේගයක් පරිගණක ක්‍රිඩා කිරිමට අපට ලබා දෙනවා..............ඒ වගේම තවත් වැඩ කැලි ගොඩක් තියෙනවා......








ස්ක්‍රීන් ශොට් ටිකක්   :-








              Game Booster V2.1 මෙතනින් බාගන්න / 6.5 Mb 

0 comments ගණන:

Post a Comment