
ඉස්සෙල්ලාම Layout >> Edit Html >> යන්න......මතක ඇතුව Expand Widget Templates වලට ටික් එක දාන්න......
දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සර්ච් බොක්ස් එකක්.
දැන් ඒ සර්ච් බොක්ස් එකේ ]]></b:skin> කියලා ටයිප් කරන්න..එතකොට ]]></b:skin> වචනේ හ්යිලයිට් වෙලා පෙනෙයි..............
මම යටින් දීලා තියන කෝඩ් එක ඒ හයිලයිට් වෙලා තියන ]]></b:skin> වචනෙට උඩින් පේස්ට් කරන්න....
/* to top */#toTop { width:100px;background:#F4FFBF;border:1px solid #ccc;text-align:center;padding:5px;position:fixed;bottom:10px;right:10px;cursor:pointer;color:#666;text-decoration:none; }
දැන් </body> කොඩ් එක හොය ගන්න........ </body> කොඩ් එකට පහලින් මම පහල දිලා තියේන කොඩ් එක පේස්ට් කරන්න
<a href="#" id="toTop">^ Top </a>
<script src='http://ajax.googleapis.com/ajax/libs/jquery/1.3.2/jquery.min.js' type='text/javascript'></script>
<script type='text/javascript'>
/*-----------------------
* jQuery Plugin: Scroll to Top
* by Craig Wilson, Ph.Creative (http://www.ph-creative.com)
* Bring to you by Zen from http://zenplate.blogspot.com
* Copyright (c) 2009 Ph.Creative Ltd.
* Description: Adds an unobtrusive "Scroll to Top" link to your page with smooth scrolling.
* For usage instructions and version updates to go http://blog.ph-creative.com/post/jquery-plugin-scroll-to-top.aspx
* Do not delete these infomation
* Version: 1.0, 12/03/2009
-----------------------*/
$(function(){$.fn.scrollToTop=function(){$(this).hide().removeAttr("href");if($(window).scrollTop()!="0"){$(this).fadeIn("slow")}var scrollDiv=$(this);$(window).scroll(function(){if($(window).scrollTop()=="0"){$(scrollDiv).fadeOut("slow")}else{$(scrollDiv).fadeIn("slow")}});$(this).click(function(){$("html, body").animate({scrollTop:0},"slow")})}});
$(function() {
$("#toTop").scrollToTop();
});
</script>
මම කෝඩ් එකේ කියලා දීලා තියන Top වචනේට ඔයාලා කැමති වචනයක් දාගන්න........
ඊට පස්සෙ Save Template කරන්න........
මේක මමත් දැනගත්තේ http://saamgeadaviya.blogspot.com වෙබ් අඩවියෙන්..............
0 comments ගණන:
Post a Comment