Showing posts with label මූණුපොතේ වැඩ කිඩ....... Show all posts
Showing posts with label මූණුපොතේ වැඩ කිඩ....... Show all posts

Tuesday, April 16, 2013

ඔයාලගේ facebook Account එක Disable වෙන ක්‍රම......

                                               ඔන්න අපේ බුකියේ ඉන්න යාලුවන්ට තමන්ගේ එකවුන්ට් එක ඩිසර්බල් වෙන එකෙන් ආරක්ෂා වෙනහැටි තමයි කියල දෙන්න යන්නේ.....ගොඩාක් අය තමන්ගේ අකවුන්ට් එක හරියට ආවිච්චි කරනවා...ඒත් සමහරු තමන්ගේ එකවුන්ට් එකෙන් ගොන් වැඩමයි කාරන්නේ.....හරි හරි අපි බලමුකෝ මොනවද මේ ගොන් වැඩ කියලා.............


1. අසභ්‍ය පිංතුර ටැග් කිරිම හෝ ලග තබා ගැනිම

 මේ ක්‍රියා වලිය නිසා අපේ Facebook Account එක නැති විමට ඉඩ කඩ වැඩිය.එම නිසා කිසි විටක අපේ Account එකට පිංතුර අප්ලොඩ් කර එවා ලග තබා ගෙන හෝ එවා වෙනත් කෙනෙකුට ටැග් නොකරන්න..එය ඔබ වටහාගත්තේ නම් ඔබේ Facebook Account එක Disable වන එකෙන් වලක්වා ගත හැකිය..
හැකිතාක් ඔබ අප්ලොඩ් කරන පිංතුර ගැන සැලකිලි මත් වන්න..එමෙන්ම එය ටැග් කිරිමට පෙර එය ටැග් කිරිමට සුදුසු දැයි සිතා බලන්න..

2. මිතුරන් අදික ලෙස ඇඩ් කර ගැනිම

මිතුරන් අදික ලෙස ඇඩ් කිරිමට යාමෙන් අපේ Account එක නැති විය හැක..මේම ක්‍රියා වලිය නිසා අපේ Account එකේ ටෙම්පරි එක Blbok වි..Account එක Disable විය හැක.එම නිසා මිතුරන් ඇඩ් කිරිමෙදි සැලකිලිමත් වන්න..

3.වෙනත් කෙනෙකුගේ Facebook Account  එක Report කිරිම

කිසි විටක අපි මෙය නොදැන නොකල යුතුය..මොකද වෙන කෙනෙකුගේ Account එකක් අප තරහකට හෝ වෙනත් දෙයක් සදහා අප Facebook එකේ පාලක මණ්ඩලයට Report කලහොත් ඔවුන් එය එවෙලෙම සොයා බලයි.. අප එ Report  කල තැනැත්තා..කිසි වරදක් නොකර ඇති කෙනෙක් නම් බොරු Report කිරිම නිසා අපේ Account එක අපට නැතිවෙන බව සලකන්න..එම නිසා කිසි කෙනෙක් ඔබලාට Report කරන්න කියා දෙන Account Report නොකරන්න..ඒ ගැන කරන්න කලින් සිතා බලන්න..

4. පැරුෂ වචන වලින් බැන වැදිම

කිසි විටකත් කිසි කෙනෙකු හට පරුෂ වචනෙන් කතා නොකරන්න.ඔබේ Account එක Report  කලහොත් ඒ පිලිබද පාලක මණ්ඩලය සොයා බලා ඔබේ Account එක Disable කල හැකියි..එම නිසා පරුෂ වචනෙන් බැනිමට පෙර සිතා බලන්න..

5.බොරු ව්‍යාජ facebook Account එකක් සාදා ගැනිම

මෙම කටයුත්ත නිසා අපේ හොදට තියෙන facebook Account එකත් නැති විය හැක..මොකද අපි ව්‍යාජ දෙයක් සදහා වෙනත් ව්‍යාජ Account එකක් සදගෙන ඇත්නම් Account එකට Log විමෙදි අපේ IP එක මාරගයෙන් ඔවුන් එය දැන ගන්නා බව අමතක නොකරන්න..එම නිසා ව්‍යාජ Account සාදන එකෙන් අවම වෙන්න..


                                             මේ දුන්නේ ඔයාලගේ එකවුන්ට් එක ඩිසර්බල් වෙන ක්‍රම ටිකක් විතරයි....තව ක්‍රම ගොඩාක් තියනවා......ඒව ඉතින් කියන්න යන්න නෑ.........මොකද ඕවා කිය කිය හිටියොත් මට වෙන වැඩක් කරගන්න වෙන්නේ නෑ......මම ඔයාලට තදිම්ම කියන්නේ මූණූ පොතේදි තමන්ගේ පෞද්ගලිකත්වය ගැන සැලකිලිමත් වෙන්න......මොකද මේ ෆේස් බුක් කියන්නේ රටවල් විශාල ගණනක පැතිරිලා තියන සමාජ ජාල අඩවියක්.....එක හින්දා ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න.... ඔන්න එහෙනන් මම ගියා.......ඔයාලගෙත් මොනව හරි අදහස් තියනවනන් කෙමෙන්ට් කරන්න ඈ.....

Sunday, April 14, 2013

ඕනම පොටෝ එකක් FB චැට් කෝඩ් එකක් කරන්න......

                                                                 ඔන්න අපේ බුකියේ යාලුවන්ට වැදගත් කියල හිතෙන දෙයක් දෙන්න්න යන්නේ......ඒ තමයි අපි කැමති පින්තූරයක් ෆේස්බුක් චැට් කෝඩ් එකක් කරගන්න විදිය........මේක අපිට අපේ පීසී එකේ තියන ඉමේජ් එකක් අප්ලෝඩ් කරල ඔන්ලයින්ම කරගන්න පුලුවන්........එහෙනන් වැඩි විස්තර කියන්නේ නෑ.ට්‍රයි කරල බලන්න....මොකක් හරි අවුලක් නන් කෙමෙන්ට් එකක් දාන්න....



                                                          CLICK HERE TO GO TO SITE

Friday, April 5, 2013

FACEBOOK Comment නිල් පාටින් දාන්න............

                                                                           මම අද ගෙනාවෙ ඔය Facebook වල සමහර කට්ටිය Comment එහෙම දානව නේ නිල් පාටින්.අන්න එහෙම දාන හැටි අපි අද බලමු.


      

1.මුලින්ම කෝඩ් එක ගන්න Get code ක්ලික් කරන්න.    Get Code
2.ඊට පස්සේ Comment දාන්න ඕනි තැනට ඒ Code එක Copy/Paste කරන්න.
 3.ඊට පස්සේ Code එකේ "ඔබේ status එක" කියන තැනට ඔයාලට ඕන Comment එක ටයිප් කරන්න
4.ඊට පස්සේ ඉතින් Enter ඔබන්න.


 Like එකක් දාගෙනම යන්න.


Sunday, January 27, 2013

ගති facebook smile code ටිකක්.......

                                                 ඔන්න දෙන්න යන්න අපේ මූණූ පොතේ යාළුවන්ට වැඩ දදා චැට් කරන්න පුලුවන් කෝඩ් ටිකක්..............යටින් දානවා බලන්නකෝ.........



laughSmile – smiling face[[F9.laugh]]
sadSad – sad emoticons[[F9.sad]]
angryAngry – face red with anger[[F9.angry]]
kissKiss – Kiss[[F9.kiss]]
inloveIn love – with heart-shaped eyes[[F9.inlove]]
adoreSmiley who loves – with the heart eyes[[F9.adore]]
sleepyHe sleeps – He’s asleep[[F9.sleepy]]
pizzaPizza – a slice of pizza[[F9.pizza]]
shockSurprised – smiley with mouth open[[F9.shock]]
coffeeCoffee – Cup of coffee[[F9.coffee]]
bombBomb[[F9.bomb]]
rainIt rains – clouds and rain[[F9.rain]]
sunSun[[F9.sun]]
heartHeart – big red heart[[F9.heart]]
heartbreakBroken Heart[[F9.heartbreak]]
doctorDoctor or Nurse[[F9.doctor]]
ghostGhost[[F9.ghost]]
brbBRB (be right back – back soon)[[F9.brb]]
WineWine – Wine Bottles[[F9.wine]]
giftGift – pack with green ribbon[[F9.gift]]
angelAngelo – Santa face with areola[[F9.angel]]
baloonsBalloons – Party[[F9.baloons]]
cakeBirthday cake with candles[[F9.cake]]
bowlCup – bowl noodles[[F9.bowl]]
callmeCall[[F9.callme]]
clapApplause – face that laughs and applauds[[F9.clap]]
confusedConfused – with a crooked mouth[[F9.confused]]
curllipHappy-face curling lip[[F9.curllip]]
devilfaceDevil – a demon face angry[[F9.devilface]]
lyingLie – with a long nose[[F9.lying

Angry Birds - red bird[[RedAngry]]
Red clearer[[157680577671754]]
Angry red[[102843623169580]]

super Mario

super mario dnky[[300983063279872]]

me gusta DNKYME GUSTA:
[[293955833972970]] [[293955850639635]] [[293955873972966]] [[293955920639628]] [[293956017306285]] [[293956043972949]] [[293956060639614]] [[293956087306278]] [[293956100639610]] [[293956107306276]] [[293956117306275]] [[293956127306274]] [[293956147306272]] [[293956220639598]] [[293956283972925]] [[293956303972923]] [[293956327306254]] [[293956350639585]] [[293956370639583]] [[293956450639575]] [[293956570639563]] [[293956620639558]] [[293956677306219]] [[293956710639549]] [[293956767306210]]
cerial guy dnkyCEREAL GUY:
[[293997730635447]] [[293997767302110]] [[293997777302109]] [[293997787302108]] [[293997790635441]] [[293997800635440]] [[293997810635439]] [[293997820635438]] [[293997837302103]] [[293997863968767]] [[293997870635433]] [[293997897302097]] [[293997913968762]] [[293997943968759]] [[293997960635424]] [[293997973968756]] [[293998003968753]] [[293998027302084]] [[293998043968749]] [[293998113968742]] [[293998137302073]] [[293998150635405]] [[293998163968737]] [[293998197302067]] [[293998213968732]]
so hardcore
[[204956799595520]] [[204956816262185]] [[204956829595517]] [[204956846262182]] [[204956856262181]] [[204956872928846]] [[204956889595511]] [[204956906262176]] [[204956919595508]] [[204956929595507]] [[204956946262172]] [[204956969595503]] [[204956986262168]] [[204956999595500]] [[204957009595499]] [[204957056262161]] [[204957076262159]] [[204957092928824]] [[204957102928823]] [[204957172928816]]
]

sponge bob dnkySPONGE BOB BIG!
[[200263193396380]] [[200263203396379]] [[200263223396377]] [[200263230063043]] [[200263243396375]] [[200263253396374]] [[200263266729706]] [[200263286729704]] [[200263300063036]] [[200263306729702]] [[200263313396368]] [[200263323396367]] [[200263340063032]] [[200263360063030]] [[200263370063029]] [[200263390063027]] [[200263413396358]] [[200263423396357]] [[200263433396356]] [[200263456729687]] [[200263473396352]] [[200263503396349]] [[200263516729681]] [[200263530063013]] [[200263183396381]]
[[334954663181745]] – Code Smiley Facebook Spongebob small sponge bob small

jackie chan

Jackie Chan. (not working good no?)
tell u what... copy this code into notepad, rearange it then send me the proppa code please doooooooooodz, im too lazy, i like it artistic like this..

[[204343736323493]] [[204343749656825]] [[204343762990157]] [[204343772990156]] [[204343802990153]] [[204343809656819]] [[204343826323484]] [[204343836323483]] [[204343846323482]] [[204343862990147]] [[204343869656813]] [[204343882990145]] [[204343892990144]] [[204343906323476]] [[204343919656808]] [[204343929656807]] [[204343939656806]] [[204343949656805]] [[204343956323471]] [[204343976323469]] [[204343982990135]] [[204343996323467]] [[204344009656799]] [[204344022990131]] [[204344032990130]] [[204344042990129]] [[204344049656795]] [[204344059656794]] [[204344069656793]] [[204344079656792]] [[204344089656791]] [[204344096323457]] [[204344102990123]] [[204344109656789]] [[204344129656787]]

[[332936966718584]] – Code Smiley Facebook Hello Kittyhello kitty dnky
[[326134990738733]] – Code Smiley Facebook Pikachupikachu small dnky
[[252497564817075]] – Code Smiley Facebook Kerokeroppi Kerokeroppi dnky
[[250128751720149]] – Code Smiley Facebook Domo Kun domo kun dnky
[[236147243124900]] – Code Smiley Facebook Pokeball pokerbal pokermon dnky word up.
[[334954663181745]] – Code Smiley Facebook Spongebob sponge bob small
[[164288477004432]] --------Cd head phones DNKY
Pooh --> [[123363421035031]] pooh DNKY
Piglet --> [[132045620187428]] piglet dnky
Sonic --> [[120219704713360]] sonic dnky
‎BATMAN LOGO [[batmanlogo]] batman DNKY fopunkt.com


2 [[f9.num0]]
4 [[f9.num1]]
0 [[f9.num2]]
1 [[f9.num3]]
7 [[f9.num4]]
5 [[f9.num5]]
8 [[f9.num6]]
6 [[f9.num7]]
9 [[f9.num8]]
3 [[f9.num9]]
12   [[f9.blank]]  
11   [[f9.dash]]
10   [[355825317764954]]

(^^ゞ (^_^;) (-_-;) (~_~;) (・。・;) (・_・;) (・・;) ^^; ^_^; (#^.^#) (^ ^;)

(●^o^●) (^v^) (^u^) (^◇^) ( ^)o(^ ) (^O^) (^o^) (^○^) )^o^( (*^▽^*)

\(~o~)/ \(^o^)/ \(-o-)/ ヽ(^。^)ノ ヽ(^o^)丿 (*^0^*)

(-"-) (ーー゛) (^_^メ) (-_-メ) (`´) (~_~メ) (--〆) (・へ・) <`~´> <`ヘ´> (ーー;)



(\_(\
(=’ :’)
(,(“)(“)

´´´´¶¶¶¶¶¶´´´´´´¶¶¶¶¶¶
´´¶¶¶¶¶¶¶¶¶¶´´¶¶¶¶¶¶¶¶¶¶
´¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶´´´´¶¶¶¶
¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶´´´´¶¶¶¶
¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶´´¶¶¶¶¶
¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶ ´¶¶¶¶¶
´¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶
´´´¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶
´´´´´¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶
´´´´´´´¶¶¶¶¶¶¶¶¶¶¶¶¶
´´´´´´´´´¶¶¶¶¶¶¶¶
´´´´´´´´´´´¶¶¶¶
´´´´´´´´´´´´¶¶

[̲̅ə̲̅٨̲̅٥̲̅٦̲̅]

                                  ඔන්න දුන්නා.................පට්ටනේ........එහෙනන් කෙමෙන්ට් එකක් දාන්න ඈ............