Showing posts with label සොෆ්ට්වෙයාර්...... Show all posts
Showing posts with label සොෆ්ට්වෙයාර්...... Show all posts

Thursday, May 30, 2013

Android ඇප්ස් හදමුද?...........

                                          ඔන්න අපේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් තියන යාලුවන්ට වගේම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් හදන්න කැමති යලුවන්ටත් පොඩි උදව්වක් කරන්න තමයි මේ යන්නේ...ඔන්න දැන් අපි හැමෝටම මේ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් හදන්න පුළුවන් චාන්ස් එක ලැබිල තියනවා....නෙට් එකෙන් 'ඒඩීටී බණ්ඩල්' කියන සොෆ්ට්වෙයාර් කෑල්ල බාගෙන ඒක අපේ පිසී එකට ඉන්ස්ටෝල් කරගත්තහම මේ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් හදන්න පුළුවන්..මේ සොෆ්ට්වෙයාර් එක නැත්තන් ටූල් කිට් එක බාගන්න මම පහලින් දාල තියන වෙබ් එකට ගිහිල්ලා යටින් තියන Get the SDK ක්ලික් කරන්න...එතකොට අපිව තව වෙබ් අඩවියකට අරන්න යනවා...එතනින් අපිට මේක බාගන්න පුළුවන්..

                                                             ඉස්සෙල්ලම මේක බාගන්න....



                 මම හිතනව අපේ යළුවෝ මේක බාගන්න ඇති කියලා...මේක බාගත්තට පස්සේ එන්නේ adt-bundle-windows කියල සිප් ෆයිල් එකක් එයි..දැන් මේක Development කියන ෆෝල්ඩරයේදී එක්ස්ට්‍රැක්ට් කරගන්න....ඊට පස්සේ මේකේ තියන eclipse කියන සබ් ෆෝල්ඩර් එක ඕපන් කරගන්න..එතකොට Workspace Launcher කියන බොක්ස් එකක් එයි.එතන Workspace කියන තැන අපේ ප්‍රොජෙක්ට් එක සෙව් වෙන්න ඕනේ තැන දීලා OK කරන්න...ඊට පස්සේ ඕපන් වෙන අයිඩීඊ  එක ඇතුලේ අපිට ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හදන්න ඕන වෙන ඇන්ඩ්‍රොයිඩ් ඩිවලොප්මන්ට් ටූල්,ප්ලග් ඉන් හා සොෆ්ට්වෙයාර් ඩිවලොප්මන්ට් කිට් තියනවා....

                    ඔන්න ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන්න ඕනවෙන ටූල් එක බාගන්න තැන ඉදලා ඒක අපේ පීසී එකට ඉන්ස්ටෝල් කරන හැටියනකන් කියල දුන්නා....ඔන්න අපි ඔයාලට ගොඩාක් උදව් කරනවනේ ඔයාලත් අපිට උදව්වක් විදිහට කෙමෙන්ට් එකක් දාලා යන්න....මොකක් හරි අවුලක් උනත් කියන්න...අපි කොහොම හරි ඒකට විසදුමක් හොයල දෙනවා....ඔන්න එහෙනන් අපි යනවා...ඔයාලට සුබ දවසක්....

Saturday, April 20, 2013

ADOBE PHOTOSHOP CS5 EXTENDED HIGHLY COMPRESSED (only 65mb)

                                                   ඔන්න අපේ යාලුවන්ට පොඩි තෑග්ගක් දෙන්න යන්නේ......පොඩි කිව්වට පොඩිමත් නෑ.......වටින එවුන්ට මේක හොදටම වටිනවා......මොකද මේක අයේ කොහෙන්වත් නෑ අපෙන්නම විතරයි...හරි හරි බම්බු නැතුව කියන්නන්කො මොකක්ද මේ කියලා.....ඒ තමයි ADOBE PHOTOSHOP CS5 EXTENDED HIGHLY COMPRESSED ෆයිල් එක.....නියමයිනේ....නියමයි තමයි....ඔන්න HIGHLY COMPRESSED ෆයිල් කියන්නේ මොකක්ද කියලනන් කියන්න යන්නේ නෑ...ඒක ගැන කලින් පෝස්ට් එකකින් කියලා දුන්නානේ.....ඒ පෝස්ට් එකට යන්න ඕන අය මෙතනින් යන්න......මේක 65MB ක් විතර තමයි වෙන්නේ...කොහොමද පට්ටනේ ඕක ඉතින් නිකන් බාන්න ගියානන් කොහොමද?අඩුම ගානේ 1GB වත් යනවනේ....අනේ එච්චර ලොකුවට ෆයිල් බාපු කාලේ ගියා..... ඔන්න යටින් විස්තර ටිකත් එක්ක තියනවා.....බාගන්න.....ඔන්න අපි යන්න කියලා හදන්නේ......අපිනන් ඔයාලට ගොඩක් උදව් කරනවනේ...ඔයාලත් අපිට පොඩි සපෝට් එකක් දෙන්න....එතකොට අපිට තව ඔයාලත් උදව් කරන්න හිතෙනවා....ඔන්න අපි ගියා......


The Adobe Photoshop 5.0.2 update fixes a number of problems discovered after Photoshop 5.0 was released. 

The most significant fixes in the 5.0.2 release include: 
-- The Type tool uses correct kerning values when auto-kerning text. 
-- A new anti-aliasing algorithm creates text that, at small sizes, more closely represents proper letter forms and spacing. 
-- Illustrator 8.0 files that include new features, such as art brushes and gradient meshes, which can be opened and rasterized correctly . 
-- DCS file output has been modified so that spot channels can print correctly from QuarkXPress. 
-- Windows NT users without administrator privileges can print and access color settings without error. 
-- Image windows no longer jump to the top of the Photoshop window when Photoshop is minimized to the task bar and then restored. 

Color management changes and additions in version 5.0.2 include: 
-- A new Color Management Wizard, which guides users through configuring their color management settings. 
-- The default color management settings have been modified so that untagged RGB files will not be converted to sRGB automatically upon opening. 
-- The RGB color space known as SMPTE-240M in 5.0 has been renamed Adobe RGB (1998).



To install Photoshop 5.0.2: 

1. Disable all virus protection software. 
2. If you're using a third-party, non-standard program launcher (e.g., Norton File Manager by Symantec or Dashboard 95 by Starfish), run the Program Manager application (Progman.exe) before continuing. 
3. Double-click the setup.exe file. 
4. Follow the on-screen instructions.



බාගැනීමට පහල බට්න් එක ක්ලික් කර ලැබෙන වින්ඩෝව් එකෙන් REGULAR DOWNLOAD ක්ලික් කරන්න....


Tuesday, April 16, 2013

Nero 9 Protable ඇප් එක......

                        ඔන්න ගොඩාක් ප්‍රයෝජනවත් ප්‍රොටබල් ඇප් එකක් දෙන්න යන්නේ.....ඉස්සෙල්ලාම කියන්නන්කො මොකක්ද ප්‍රෝටබල් කියන්නේ කියලා.අපි අපේ පරිගණකයට ඉන්ස්ට්‍රෝල් කරපු මෘදුකාංගයක් වෙන පරිගනකයකට ගෙනියල වැඩ කරන්න බෑනේ.ඒකට ගෙනාපු විසදුමක් තමයි මේ ප්‍රොටබල් මෘදුකාංග.මේව ඕන ක්‍රමයකට ඒ කිව්වේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක වගේ දේකට දාගෙන ගිහිල්ලා වෙන පරිගණකයක සිට වැඩකරන්න පුලුවන්....

                                              හරි හරි දැන් කියන්නන්කො අද දෙන්න යන ප්‍රෝටබල් ඇප් එකක් මොකක්ද කියලා......අද දෙන්න යන්නේ නීරෝ 9 ප්‍රොටබල් ඇප් එක...නීරෝ කියන්නේ මොකක්ද කියල කියන්න්න ඕන නෑනේ....ඔන්න ඔහේ ඒකත් කියලම දාමු. නීරෝ වලින් අපිට සීඩී,ඩීවීඩී,වගේ දේ වල් හදන්න පුලුවන්.ඒකිව්වේ රයිට් කරන්න,එම්පී3 සීඩී ඩීවීඩී හදන්න වගේ....අම්මෝ ඇති ඇති....ඔය ගැන කියන්න ගියොත් මට එපා වෙනව.... ඔන්න යටින් තියනව බාගන්නකෝ....





                                    
Nero 9 Portable | 68MB මෙතනින් බාගන්න

ගේම් ගහන්න පරිගණකය ස්පීඩ් කරගෙන ඉමු.....

                                 මේ දෙන්න යන සොෆ්ට්වෙයාර් එක වැදගත් වෙන්නේ ඉතින් ගෙම් ගහන්න කැමති අයට තමයි....මේ මෘදූකාංගය ගැන කියනවනම් මෙකෙන් වෙන්නේ අපි පරිගණක ක්‍රිඩාවක් ක්‍රිඩා කිරිමට යාමෙදි මෙම මෘදුකාංගය ක්‍රියාත්මක කර අනවශ්‍ය සියලුම වැඩසටහන් මෙම මෘදුකාංගය මගින් වසා ඉතා වැඩි වේගයක් පරිගණක ක්‍රිඩා කිරිමට අපට ලබා දෙනවා..............ඒ වගේම තවත් වැඩ කැලි ගොඩක් තියෙනවා......








ස්ක්‍රීන් ශොට් ටිකක්   :-








              Game Booster V2.1 මෙතනින් බාගන්න / 6.5 Mb 

Sunday, February 3, 2013

වෙබ් කැම් එක ආරක්ෂක කැමරාවක් කරමු.........

                                                               ඔන්න කට්ටියට දෙන්නයනේ නියම සොෆ්ට්වෙයාර් කෑල්ලක්.........අපේ යාළුවෝ කැමතිනේ තමන්ගේ වෙබ් කැම් එකෙන් ගන්න පුළුවන් උපරිම වැඩ ගන්න......අන්න ඒකට උදව්වක් තමයි මේ කරන්න යන්නේ.........ඒ තමයි අපේ වෙබ් කැම් එක ආරක්ෂක කැමරාවක් කරන හැටි........

                                           මේකෙන් ඕනෑම ස්ථානයකට ආරක්ෂක කැමරා පද්ධතියක් සවි කරනවා වෙනුවට අපේ පරිඝනකයේ වෙබ් කැම් එකෙන් මේක කරගන්න පුලුවන්........ඒකට ඉතින්  අපිට Vitamin D Video යන මෘදුකාන්ගය බාගන්න වෙනවා........ඒක http://www.vitamindvideo.com වෙබ් අඩවියෙන් අපිට නොමිලේම බාගන්න පුලුවන්.........

                                     මේක අපිට ඉන්ටර්නෙට් නැතුව උනත් පාවිච්චි කරන්න පුළුවන්........නැත්තන් අපිට ඉන්ටර්නෙට් තියන පරිඝනකයකින් මේක බාගෙන පෙන් ඩ්‍රයිව් එකකින් අපේ පීසී එක දාගන්න පුලුවන්........ 

screenshot :-







Saturday, January 26, 2013

Camtasia Studio 8 නොමිලේ......

                           ඔන්න ගති සොෆ්ට්වෙයාර් කෑල්ලක් දෙන්න යන්නේ.....මේක දැනට තියන ස්ක්‍රීන් රෙකෝඩ් කරන සොෆ්ට්වෙයාර් වලින් හොදම එකක්.....ස්ක්‍රීන් රෙකෝඩ් කිව්වහම අයේ මේකෙන් වෙන්නේ මොකක්ද කියන්න ඕන නෑනේ......ඕනනන් අපිට මේකෙන් අපේ ස්ක්‍රීන් එක රෙකෝඩ් කරලා යූ ටූබ් එකට අප්ලෝඩ් කරන්නත් පුලුවන්..
                                                                 හැබැයි මේක් නිකන් දෙන්නේ නෑ....අපිට දවස් 30ක් නිකන් පාවිච්චි කරන්න දෙනවා.......ඊට පස්සේ වැඩ නෑ......ඒක ඉතින් අවුලක් නෑ.....මොකද දන්නවද.......?මම කී එක ඔයාලට දෙනවනේ......ඔන්න යටින් මේක බාගන්නකෝ........


Download Camtasia Studio 8 (242 MB)


Download Camtasia Studio 8 Keygen



ඔන්න මේක් http://www.hackrish.org වෙබ් එකට පින්සිද්ද වෙන්න තමයි හොයාගත්තේ........මේ ලිපිය ඔයාලට වැදගත් උනානන් කෙමෙන්ට් එකක් දාලායන්න ඈ......


Sunday, January 13, 2013

windows movie maker වලින් ලස්සනට වීඩියෝ හදන්න....

                                                                                 මේකන්න මරු සොෆ්ට්වෙයාර් එකක්.මමත් මෙක පාවිච්චි කරනවා...........ඇත්තම කියනවනන් මේකෙන් වීඩියෝ එඩිටින් දැණුමක් නැති අයට උනත් පෝටෝ,වීඩියෝ භාවිතා කරලා ලස්සනට වීඩියෝ හදන පුළුවන්.....අනික මේක මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් ලබාදෙන්නෙ නොමිලේ හින්දා කිසිම අවුලක් නෑ.









ඔන්න ඕන අයට මේ වෙබ් එකට windows movie maker download ගිහිල්ලා බාගන්න පුළුවන්......පුළුවන්නන් කෙමෙන්ට් එකක් දාලා යන්න.........

Sunday, January 6, 2013

SPLASH ex ප්ලේයර් එක....



ගොඩක් කට්ටිය හොයන්නේ  චිත්‍රපටියක්,වීඩියෝ එකක් බලන්න හොද ප්ලේයර් එකක්නේ.ඔන්න අද දෙන්න යන්නේ පට්ට ප්ලේයර් එකක්....
ඇත්තම කියනවන්න මෙක හදලා තියෙන්නේ පාවිච්චියට ගොඩාක් පහසු වෙන්න.ඒ වගේම මේකට පුළුවන් හොද කොලිටියට දසුන් මවන්න.තව මේකේ ගොඩාක් වාසි තියනවා.
මේකේ සීරියල් නම්බෙර් එකක් ඉල්ලුවොත් මේක දෙන්න....
pNKs0-J33Lp-Ruzf0-SlNi@-8@Lxq-B#nzJ



මෙන්න පල්ලෙහායින් බාගන්න...
ආ කියන්න බැරිවුණා මට උදවුවක් විදිහට කමෙන්ට් එකක් දානන.....