Showing posts with label බ්ලොග් ට්‍රික්ස්..... Show all posts
Showing posts with label බ්ලොග් ට්‍රික්ස්..... Show all posts

Tuesday, April 16, 2013

පට්ට Ads Space Background එකක් බ්ලොග් එකට දාගමුද?

                                              ඔන්න බ්ලොග් කරන අයට ඕන වෙයි කියල හිතන දෙයක් දෙනවා.....ඒ තමයි ලස්සන ඇඩ් ස්පේස් බැක්ග්‍රවුන්ඩ් එකක්.....නියමයි නේ...එහෙනන් ඔන්න දාගන්න විදිය පහලින් දාලා තියනවා.....


පියවර 1  :- Dashboard >> Desing >>Page Elements. යන්න............

පියවර 2  :- දැන් Add a Gadget ගිහින් HTML JavaScript එකක් ගන්න.

පියවර 3  :- දැන් ඔයාලට කරන්න තියෙන්නේ මම පහල දිලා තියෙන කොඩ් එක Copy කරගෙන ඔයාලා ගත්තු

HTML JavaScript එකට Past කරන්න..

<table align='center' background='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjx6vS-9yIcEAj1SDkNTIjuzqWYZk9fXP8janSvk4BpfB6jlZ3YcDaASkq_AY6egsiQ6j95rH_4l8U3h2NFzIpYcE1iMhxcZmWUxmuWlzTV3w1z2MJhuknlunEhb2fmj5CxMAYRJ5ICv2Q/' border='0' height='280' width='280'> 
<tr><td height='250' width='250'> 
<div align='center'> 

ඔබේ ඇඩ්ස් Script එක මෙතන

"> 
</script></div>


වැදගත්:
ඉහත කොඩ් එකේ ඔබේ ඇඩ්ස් Script එක මෙතන යන තැනට ඔබ භාවිතා කරන ඇඩ්ස් වර්ගයේ Script එක ඇතුලත් කරන්න..

පියවර 4. දැන් HTML JavaScript එක Save කරන්න..


                                               ඔන්න දැන් වැඩේ ගොඩ......එහෙනන් කෙමෙන්ට් එකක් දාන්න ඈ.......

Saturday, April 6, 2013

your blog speed...........?

                                            අද අපි බලමු ඔයාලගෙ බ්ලොග් හෝ වෙබ් අඩවියේ වේගය. මේක Google එකෙන් දෙන පොඩි සේවයක්. මේකෙන් පුළුවන් PC එකෙන් බ්ලොග් හෝ වෙබ් අඩවිය පේන වේගය වගේම Mobile Device එකකිනුත් ඔයාලගෙ වෙබ් හෝ බ්ලොග් අඩවිය පේන වේගය මැන ගන්න.

     මම පල්ලෙහ දීල තියන ලින්ක් එකට යන්න. ඒකේ ඇති පොඩි Text Box එකක් ඒකෙ බ්ලොග් හරි වෙබ් අඩවියේ ඇඩ්‍රස් එක ටයිප් කරන්න. පස්සේ Analyze ක්ලික් කරන්න. මේකෙන් ළකුණු 75 ට වැඩිය ගත්තොත් නම් හොදයි.
ඊට අඩු නම් අවුල්. ඒ අවුල හදාගන්න උපදෙසුත් මේකෙන්ම දෙනවා. 90 වඩා තියෙයි නම් පට්ට. මේ බ්ලොග් එකට ළකුණු 81යි.ඔන්න එහෙනම් වැඩිය කියනවන්න ඕනි නෑ. ගිහින්ම බලන්නකෝ.



Friday, April 5, 2013

මරු ලේබල් ගැජ්ට් එකක්...........

                                      මෙන්න තවත් ලස්සන  ගැජට් එකක් ගෙනාවා.................




ඕක දාපුවහම පේන්නේ ඔය දාල තියන පින්තූරෙ විදිහටයි. ... මෙන්න එහෙනම් දාගන්න හැටි.











  1. මුලින්ම Layout >> Add Gadget ගිහින් ලේබල් ගැජට් එක  දාගන්න ( දැනටමත් ලෙබල් ගැජට් එක දාල තියනවනම් මේ පියවර මගහරින්න )
  2. ඊලඟට Template >> Edit HTML යන්න.
  3. ඊලඟට CTRL+F ගහල ]]></b:skin> කියන කෝඩ් එක හොයාගන්න.
  4. ඊලඟට පල්ලෙහ දීල තියන කෝඩ් එක ]]></b:skin> කෝඩ් එකට උඩින් පේස්ට් කරන්න...



දැන් වැඩේ හරි. කැමතිනම් කමෙන්ට් එකක් දාලම යන්න.

Sunday, January 27, 2013

Scroll to Top බොත්තම බ්ලොග් එකට දාගමු..........

                                                                  ඔන්න දෙන්න යන්නේ බ්ලොග් එකක් කරන අයට නියම ගැජ්ට් එකක්...මේ ගැජ්ට් එකෙන් අපිට පුළුවන් ඉක්මනට බ්ලොග් එකේ ඉහලට යන්න....ඒ වගේම මේ ගැජට් එක පෙන්නන්නේ අපි පහලට ගියොත් විතරයි......ඒක හින්දා අපේ බ්ලොග් එකට එන අයට මේකෙන් කිසිම කරදරයක් වෙන්නේ නෑ.....හරි ඔන්න මේක ඔයාලගේ බ්ලොග් එකට දාන හැටි මම යටින් දානවා...............  


ඉස්සෙල්ලාම Layout >> Edit Html >> යන්න......මතක ඇතුව Expand Widget Templates වලට ටික් එක දාන්න......

දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සර්ච් බොක්ස් එකක්.

දැන් ඒ සර්ච් බොක්ස් එකේ ]]></b:skin>  කියලා ටයිප් කරන්න..එතකොට ]]></b:skin> වචනේ හ්යිලයිට් වෙලා පෙනෙයි..............

මම යටින් දීලා තියන කෝඩ් එක ඒ හයිලයිට් වෙලා තියන ]]></b:skin> වචනෙට උඩින් පේස්ට් කරන්න.... 


/* to top */#toTop { width:100px;background:#F4FFBF;border:1px solid #ccc;text-align:center;padding:5px;position:fixed;bottom:10px;right:10px;cursor:pointer;color:#666;text-decoration:none; }


දැන්  </body> කොඩ් එක හොය ගන්න........ </body> කොඩ් එකට පහලින් මම පහල දිලා තියේන කොඩ් එක  පේස්ට් කරන්න

<a href="#" id="toTop">^ Top </a>

<script src='http://ajax.googleapis.com/ajax/libs/jquery/1.3.2/jquery.min.js' type='text/javascript'></script>
<script type='text/javascript'>
/*-----------------------
* jQuery Plugin: Scroll to Top
* by Craig Wilson, Ph.Creative (http://www.ph-creative.com)
* Bring to you by Zen from http://zenplate.blogspot.com
* Copyright (c) 2009 Ph.Creative Ltd.
* Description: Adds an unobtrusive "Scroll to Top" link to your page with smooth scrolling.
* For usage instructions and version updates to go http://blog.ph-creative.com/post/jquery-plugin-scroll-to-top.aspx
* Do not delete these infomation
* Version: 1.0, 12/03/2009
-----------------------*/
$(function(){$.fn.scrollToTop=function(){$(this).hide().removeAttr("href");if($(window).scrollTop()!="0"){$(this).fadeIn("slow")}var scrollDiv=$(this);$(window).scroll(function(){if($(window).scrollTop()=="0"){$(scrollDiv).fadeOut("slow")}else{$(scrollDiv).fadeIn("slow")}});$(this).click(function(){$("html, body").animate({scrollTop:0},"slow")})}});
$(function() {
$("#toTop").scrollToTop();
});
</script>


මම කෝඩ් එකේ කියලා දීලා තියන Top වචනේට ඔයාලා කැමති වචනයක් දාගන්න........ 
               ඊට පස්සෙ Save Template  කරන්න........

මේක මමත් දැනගත්තේ http://saamgeadaviya.blogspot.com වෙබ් අඩවියෙන්..............

Sunday, January 13, 2013

පිටුගන්න කරනයක් බ්ලොගේට දාගමු.....


                                                                           ඔන්න බ්ලොග් ට්‍රික් එකක් දෙන්න යන්නෙ.....කොහොමත් මේක ගැන විස්තර කරන්න ඕන නෑනේ....බ්ලොග් කරන හැමෝම වගේ මේක දන්නවානෙ.......එක හින්ද ටක් ගාලා දාගන්න හැටි කියල දෙන්නන්.... 


ඉස්සෙල්ලම Dashboard >> Desing >> Page Elements යන්න..


ඊට පස්සෙ Add a Gadget ගිහින් HTML JavaScript ක්ලික් කරන්න.........

දැන් HTML JavaScript  එකේ මම යටින් දීලා තියන කෝඩ් එක කොපි කරලා පේස්ට් කරන්න.....



<!--Super Numbered Page Navigation Widget By bloggertricksandtoolz/ @ http://www.bloggertricksandtoolz.com/ -->

<style type="text/css">
#blog-pager{padding:5px 0 !important;}
.showpageArea {font-weight: bold;margin:5px;}/* www.bloggertricksandtoolz.com */
.showpageArea a {text-decoration:underline;color: #fff;}/* www.bloggertricksandtoolz.com */
.showpageNum a, .showpage a {color: #fff;text-decoration:none;border:1px solid #999;-webkit-border-radius:3px;-moz-border-radius:3px; margin:0 3px;padding:3px 5px; background: #3b679e; background: -moz-linear-gradient(top, #3b679e 0%, #2b88d9 50%, #207cca 51%, #7db9e8 100%); background: -webkit-gradient(linear, left top, left bottom, color-stop(0%,#3b679e), color-stop(50%,#2b88d9), color-stop(51%,#207cca),  color-stop(100%,#7db9e8)); filter: progid:DXImageTransform.Microsoft.gradient( startColorstr='#3b679e', endColorstr='#7db9e8',GradientType=0 ); }/* www.bloggertricksandtoolz.com */
.showpageNum a:hover, .showpage a:hover {border: 1px solid #ccc; background: #aebcbf; background: -moz-linear-gradient(top, #aebcbf 0%, #6e7774 50%, #0a0e0a 51%, #0a0809 100%); background: -webkit-gradient(linear, left top, left bottom, color-stop(0%,#aebcbf), color-stop(50%,#6e7774), color-stop(51%,#0a0e0a), color-stop(100%,#0a0809)); filter: progid:DXImageTransform.Microsoft.gradient( startColorstr='#aebcbf', endColorstr='#0a0809',GradientType=0 ); }/* www.bloggertricksandtoolz.com */
.showpagePoint {color: #aaaaaa;text-decoration:none;border:1px solid #999;-webkit-border-radius:3px;-moz-border-radius:3px; margin:0 3px;padding:3px 5px; background: #e2e2e2; background: -moz-linear-gradient(top, #e2e2e2 0%, #dbdbdb 50%, #d1d1d1 51%, #fefefe 100%); background: -webkit-gradient(linear, left top, left bottom, color-stop(0%,#e2e2e2), color-stop(50%,#dbdbdb), color-stop(51%,#d1d1d1), color-stop(100%,#fefefe)); filter: progid:DXImageTransform.Microsoft.gradient( startColorstr='#e2e2e2', endColorstr='#fefefe',GradientType=0 ); }/* www.bloggertricksandtoolz.com */
.showpageOf {text-decoration:none;padding:3px;margin: 0 3px 0 0;}/* www.bloggertricksandtoolz.com */
.showpageNum a:link,.showpage a:link {text-decoration:none;color:#fff;}/* www.bloggertricksandtoolz.com */
</style>
<script type='text/javascript'>
var home_page="/";
var urlactivepage=location.href;
var postperpage=5;
var numshowpage=3;
var upPageWord ='Previous';
var downPageWord ='Next';
</script>
<script src='http://bloggertrickandtoolz.googlecode.com/files/www.bloggertricksandtoolz.com-bloggerpagenavi.js' type='text/javascript'></script>
<--http://www.bloggertricksandtoolz.com/ -->




                                                                        ඔය කෝඩ් එකේ මම පාට පාටට දාලා තියන ඒවා ඔයාලට කැමති විදිහට වෙනස් කරගන්න...ඊට පස්සෙ සේව් කරන්න....දැන් වැඩේ ගොඩ.....වැඩේ හොදයිනන් කෙමෙන්ට් එකකුත් දාන්න.....

Sunday, January 6, 2013

බ්ලොග් එකක් හදමු.....

                                                                                     


                                                                   ඔන්න අළුත් වැඩක් පටන් ගන යන්නෙ....හරි මුලින්ම බ්ලොග් ට්‍රික්ස් දෙන්න කලින් බ්ලොග් එකක් හදා ගන්න එපායෑ.අද කියලා දෙන්නන් බ්ලොග් එකක් හදන විදිය.........

 සෑම කොටසකට පින්තූර වලින් සහ තේරැම් ගැනීමට අමාරැ සමහරක් කොටස් video මඟින්ද කියල දෙනවා.


ඉස්සෙල්ලම අපි බලමු අපිට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා.
1. හොඳ web browser එකක්. - මෙහිදී මමනම් ගොඩක්ම නිර්දේශ කරන්නේ Google Chrome වෙබ් බ්‍රව්සරය. මොකද අපි blog එක හදලා template එක edit කරන්න යද්දී ගොඩක් දුරට මේක උදව් වෙනවා.
2. Templates තියෙන හොඳ site එකක්. - http://www.premiumbloggertemplates.com/ ඔන්න ඔය site එකේ හොඳ templates තියෙනවා.

ඔයාලට තියෙන්න ඕනි Gmail account එකක්. Gmail account එකක් නැත්නම් මෙතන click කරලා account එකක් හදාගන්න. ඊට පස්සේ අපි Blogspot කියන සයිට් එකේ register වෙන්න ඕනි. මේකෙදී ක්‍රම දෙකක් තියෙනවා register වෙන්න.
 1. තමන්ගේ දැනට පවතින gmail ලිපිනයෙන්ම blogspotහි ලියාපදිංචි වීම.
 2. වෙනත් email ලිපිනයකින් blogspotහි ලියාපදිංචි වීම.
මෙතනදී මමනම් තෝරගන්නේ මගේ email ලිපිනයමයි. වෙන email ලිපිනයක් මේ සඳාහා මම පාවිච්චි කරන්නේ නෑ.

blogspot සයිට් එකට ගියාට පස්සේ ඒකෙ තියෙනවා Get Started කියලා තැනක්. ඒක click කරන්න. (01 රෑපය)
01 රෑපය


ඊට පස්සේ ඔයාලට ලැබෙනවා form එකක්. (02 රෑපය)
02 රෑපය

සියල්ල නිවැරදවි පිරෙව්වට පස්සේ ඔයාලගේ account එක verify කරන්න කියනවා. ඒතනදී ක්‍රම දෙකකට ඒක කරන්න පුලුවන්.

 1. ඔබගේ දුරකතනයට කෙටි පණිවිඩයක් මඟින් verify codeඩ් එක ලබා ගැනීම.

 2. ඔබගේ දුරකතනයට ඇමතුමක් මඟින් verify code එක ලබා ගැනීම.

මෙහි ලේසිම ක්‍රියාව වෙන්නේ කෙටි පණිවිඩයක් මඟින් code එක ලබා ගැනීමයි.(03 රෑපය)

03 රෑපය



ඉන්පසු ඔබගේ දුරකතනයට තත්පර කිහිපයක් ඇතුලත එම code එක කෙටි පණිවිඩයක් මඟින් එවනු ලබනවා. (04 රෑපය)
04 රෑපය

ඉන්පසු ඔබට ලැබෙන එම අංකය ඔබගේ browserයේ ඇති කොටුව මත සටහන් කර verify කරන්න. (05 රෑපය)
05 රෑපය



ඉන්පසු ඔබගේ blog එක සෑඳීමේ දෙවෙනි කොටස සාදන්න වෙනවා. මෙතනදී ඔබගේ Blog ඔකට නමක් සහ address එකක් තෝරලා දෙන්න වෙනවා. (06 රෑපය)
06 රෑපය

ඊට පස්සේ ඔයාට template එක තෝරගන්න වෙනවා. හැබැයි blogger වලින් දීල තියෙන templates එච්චර ලස්සනක් නෑ. හැබැයි සරලයි. ඒත් අපි කැමති ලස්සනට තියාගන්නනේ. ඉතිං ඒ හින්දා ඔයා වෙන template එකක් තොරගන්න කැමති නැත්නම් එතනින් තියෙන හොඳ එකක් තෝරගන්න. වෙන template එකක් හොඳ ලස්සන එකක් තෝරගන්න කැමතිනම් ඔය පේන්න තියෙන එකක් select කරන්න. ඊට පස්සේ ඔයාගෙ blog එක හඳලා ඉවරයි. (07 රෑපය)
07 රෑපය


මම මේක 
බ්ලොග් ශාන් බ්ලොග් එකෙන් කොපි කරපු එකක්.ලිපියේ අයිතිකාරයා තරහා වෙයිද මන්දා......මම හිතන්නේ තරහ වෙන එකක්නෑ..හරි හරි ඒකට කමක් නෑ.මම මේකේ දාලා තියෙන්නෙ බ්ලොග් එක හදන හැටි විතරයි.මේ ලිපියේ තව කෑල්ලක් තියනවා.එකත් බලන්න.ඒකත් ගොඩක් වැදගත් වෙයි.ආ කියන්න බැරි වුණා ලිපිය හොදයිනන් කමෙන්ට් එකක් දාන්න ඈ.ප්ලීස්......

Read More :- http://blogshansi.blogspot.com/2011/09/blog.html