Showing posts with label PC ට්‍රික්ස්....... Show all posts
Showing posts with label PC ට්‍රික්ස්....... Show all posts

Friday, April 19, 2013

Highly Compressed Windows Version ටික.......

                                         ඔන්න අද දෙන්න යන්නේ ඔයාලට ගොඩාක් වටින දෙයක්....ඒ තමයි වින්ඩොව්ස් වර්ෂන් ටික......ඔන්න ඉතින් කට්ටිය බය වුනා....මොකද මේක බාගනවට වඩා හොදයි දැනට පාවිච්චි කරන version එකම පාවිච්චි කරනවා නේද......නෑ නෑ අපි ඉස්සර බාගන්න කාපුකට්ට දැන් කන්න ඕන නෑ....මම එදා post එකෙන් කිවවානේ highly compressed ගේම් ගැන....අද කියන්න යන්නේ ඒ විදිහට හදපු highly compressed windows version ටික ගැන....බයවෙන්න දෙයක් නෑ.....මේකත් අර ගේම්  extrct කරපු විදිහටම කරන්න.... එතකොට ඒ file එක එකේ ගානට හැඩ ගැහෙනවා........ඊට පස්සේ අපිට තියෙන්නේ ඒ extrct වෙච්ච ෆයිල් එක ඩීවීඩී එකකට හරි විදිහට දාගන්න එකයි...ඊට පස්සේ මේ ඩීවීඩී එකත් සාමාන්‍ය විදියට බූට් කරන්න පුලුවන්....ඔන්න යටින් දානවා බාගන්න ඕන වර්ෂන් එකයි බාගන්න යන්න ඕන සයිට් එකයි...ඔන්න දැන් වැඩේ තියෙන්නේ ඔයාලගේ අතේ...ඔන්න අපි ගියා....ඔයා ලට සුබ පැතුම්....!!!!!

Windows 8 Highly Compressed (8 MB)

=>1.Support for Both x86 PCs and ARM Tablets
=>2.Windows to Go
=>3.Windows Store
=>4.Windows 8 User Interface
=>4.Control Panel
=>5.Playing videos in Windows 8
=>6.Windows 8 Task Manager

=>1.Windows 8 works great on the same hardware that powersWindows 7
=>2.1 gigahertz (GHz) or faster 32-bit (x86) or 64-bit (x64) processor
=>3.1 gigabyte (GB) RAM (32-bit) or 2GB RAM (64-bit)
=>4.16 GB available hard disk space (32-bit) or 20 GB (64-bit)
=>5.DirectX 9 graphics device with WDDM 1.0 or higher driver
=>6.Taking advantage of touch input requires a screen that supports 



Windows 7 Highly Compressed ( 10 MB)


Info Features:


    Created by / waqarr
    FULL ACTIVATED VERSION (say no to loader or activator)
    god mod / enable
    Grant Admin Full Control
    Tweaked for max speed
    [Services]= Tweaked for max speed
    RTseven=thanks
    [Internet Explorer]
    Fast browsing enabled
    Create Any User Account as ADMIN or STANDERED user

Themes:

    all others theme=removed
    AERO THEME=not removed
    Install any 3rd party theme or microsoft theme online

Control Panel Add:

    Registry=Add
    My Computer=Add
    User Directory=Add
    Libraries=Add
    Windows switcher=Add
    Network=Add
    Internet Explorer=Add
    Group Policy=Add
    Recycle Bin=Add

Desktop:

    Show Desktop Icons=Enable
    Show Hidden Wallpapers and Themes=Enable
    Paint Desktop Version=Enable

Desktop Taskbar:

    Show start menu Administrative tools=Enable
    Lock the taskbar=Unlock
    Taskbar buttons=Combine when task bar is full
    Use small icons=Enable
    Show run on start menu=Enable
    Start menu power button action=Shut down
    Display recently opened items in the start menu and taskbar=Disable

Explorer Context:

    Copy To=Enable
    Move To=Enable
    Grant Admin Permission=Enable
    Open With Notepad=Enable
    Open In New Window=Enable
    Register and Unregister dll=Enable
    Add Device Manager=Enable
    Add Group Policy=Enable
    Add Services=Enable
    God Mode=Enable
    Registry Editor=Enable
    Administrative Tools=Enable
    Apperance=Enable
    Change Cursor=Enable
    Change Date and Time=Enable
    Change Regional Settings=Enable
    Change Sounds=Enable
    Change Screen Resolution=Enable
    Change Wallpaper=Enable
    Desktop Icon Settings=Enable
    DPI Scaling=Enable
    Folder Options=Enable
    Fonts=Enable
    God Mode=Enable
    NetWork Connections=Enable
    Program and Features=Enable
    Registry Editors=Enable
    System Properties=Enable
    Task Manager=Enable
    Task Scheduler=Enable
    User Accounts=Enable

Explorer Views:

    Show Hidden Files and Folders=Enable
    Hide File Extensions=Disable
    hide Drives with No Media=Disable
    Show Super Hidden Operating System Files=Enable

Security:

    Anti spyware=Disable
    UAC=Disable
    Windows Firewall=Default

System:

    PowerDown After Shutdown=Enable
    Set Mouse Pointer Speed Maximum=Enable
    Low disk space warning=Disable
    System Prefetcher=Disable
    Number of recent items to display in jump list=2
    Beep Sound=Disable
    Command Window Background Colour=White
    Full Information During Shutting Down=Enable

Visual Effects:

    Thick Window frame=Enable



                                            ඔන්න නිකමට වගේ Windows xp එකත් දුන්නා.....යටින් දාලා තියනවා...ඕන කියලා හිතෙන අය බාගන්න.....

Windows Xp SP2 32 Bit ISO Highly Compressed (2 MB) 








Thursday, April 18, 2013

අපේ 2GB පෙන් එක 4GB කරමු....

                                                         ඔන්න අපේ යාලුවන්ට රත්තරන් වගේ වටින දෙයක් දෙන්න යන්නේ......ඒ තමයි අපේ 2GB   පෙන් එක 4GB   කරගන්න විදියක්...මේකනන් සීයට සීයක්ම හරියනවා.....මමත් ඉතින් මේ බ්ලොග් එකක් කරාට ගොඩක් පෝසත් කොල්ලෙක් නෙමයිනේ....හික්ස්....(දන්නෝ දනිති.....)මං ගාවත් තිබුනා 2GB   පෙන් එකක්....ඔන්න නෙට් එකෙන් බොහොම අමාරුවෙන් ගේමක් බාගත්තහම ඒක ඉන්ස්ටෝල් කරන්න ඕන් එක්කෝ සීඩී එකකින් නැත්තන් පෙන් එකකින්.....මේ ගේම් ටිකක් පරණ වුනාට නියම ගේමක්.....(ගේම් එකේ නම කියන්නේ නෑ....ඕන නන් හිතාගනිල්ලා GTA iv කියලා.....හික්ස්) ඒක නිසා නිකම්ම අතාරින්න හිත්කුත් නෑ.....ඒ පාර ගත්තා පෙන් එක මේක ඒකට වත් දාගන්න කියලා.....කෙලවෙන්න කියලා ගේම් එක 3.5GB ....ඔන්න ඉතින් මට දාහට නැග්ගා...ඇයි යකෝ කට්ට කාලා කාලා බාගත්ත ගේම් එක ඉන්ස්ට්‍රොල් කර්න්න බෑනේ....ඔන්න ඔය වෙලාවෙ තමයි මට මතක් උනේ මෙන්න මේ වගේ වැඩක් අපේ පෙන් එකට දෙන්න බැරිද කියලා...ඇයි යකෝ හැම මගුලම තියන නෙට් එකේ මේක නොතිබෙන්න්න විදිහක් නෑනේ....අම්මෝ කොහොමින් කොහොම හරි වැඩේ ගොඩ දාගත්තා.....ඔන්න ඒ වැඩේ ඔයාලටත් කියලා දෙන්න තමයි මේ යන්නේ......නියමයිනේ.....



ඉස්සෙල්ලම මේ පහලින් දාලතියන ෆයිල් එක බාගන්න....බයවෙන්න එපා එච්චර ලොකු එකක් නෙමෙයි.....36.6KB විතර වෙන්නේ....

                                                   Download       

ඊට පස්සේ මේ ෆයිල් එක 7zipඑකෙන් හරි WINRAR එකෙන් හරි ඔයාලගේ DESKTOP එකට extract  කරගන්න.....


ඔන්න දැන් ඔයාලගේ පෙන් එක පීසී එකට ගහන්න....

දැන් අර extract  කරගත්ත ෆයිල් එක ඕපන් කරගෙන ඒකෙ තියන increaser 2 බැට් ෆයිල් එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න....


එත කොට ඔයාලට පහල විදිහට බැට් ෆයිල් එක ඕපන් වෙලා පෙනෙයි.....එතන ඔයාලගේ පෙන් එකේ දැනට දාලතියන නම ගහලා ENTER කරන්න.......


ඊට පස්සේ අහනවා ඔයාලගෙන් පෙන් එකේ Drive Letter එක....ඒක ඔයාලගේ පෙන් එකේ නමේ අග තියන්වා.....ඒක වරහන් ඇතුලේ තියෙන්නේ...ඒක ගහලා enter කරන්න.....එතන අකුර විතරක් ගැහුවහම ඇති....
 Ex:-VENURA(A:)

ඊට පස්සේ ආයෙත් ඒ අකුරම ගහන්න.....ඊට පස්සේ කරන්න....වැඩේ හරි ගියානන් රතුපාටින් අකුරුවගයක් වැටිලා ඊට පස්සේ වැඩේ හරි කියල වැටෙනවා....ඊට පස්සේ ඔයාල කැමති අකුරක් ගැහුවහම මේ බැට් ෆයිල් එක නැතුව යනවා.....වැඩේ හරිද කියලා බලන්න පෙන් ඩ්‍රයිව් එකෙන් ප්‍රොපිටීස් ගිහිල්ලා බලන්න කෝ......නියමයි නේ......තාමත් ෂුවර් නැත්තන් 2GB ට වැඩි ෆයිල් එකක් දාල බලන්න......වැඩේ ඉවර උනාට පස්සේ අපි අර extract කරපු ෆයිල් එක ඩිලීට් කරන්න පුලුවන්.....කොහොමද වැඩේ නියමයිනේ......එහෙන්නන් අපිට කෙමෙන්ට් එකකුත් දාන්න හොද නරක කියලා.....ඔන්න එහෙනන් අපි ගියා...... 

Tuesday, April 16, 2013

නියම Flame Screensaver එකක්......

                                     ඔන්න නියම ස්ක්‍රීන් සර්වර් එකක් දෙන්න යන්නේ.......මේකනන් නියමයි ඔයාලත් දාගෙනම බලන්න කෝ............



                           Flame Screensaver එක මෙතනින් බාගන්න / 8.5 MB

Sunday, February 24, 2013

PC ෂෝට් කට්.....

                                            ඔන්න දෙන්න යන්නේ නියම ෂෝට් කට් ටිකක්.......මේවා කොහෙවත් නෑ......අපෙන් විතරයි........

  BASIC SHORTCUT KEYS


Alt + F File menu options in current program
Alt + E Edit options in current program
F1 Universal help (for all programs)
Ctrl + A Select all text
Ctrl + X Cut selected item
Shift + Del Cut selected item
Ctrl + C Copy selected item
Ctrl + Ins Copy selected item
Ctrl + V Paste
Shift + Ins Paste
Home Go to beginning of current line
Ctrl + Home Go to beginning of document
End Go to end of current line
Ctrl + End Go to end of document
Shift + Home Highlight from current position to beginning of line
Shift + End Highlight from current position to end of line
Ctrl + f Move one word to the left at a time
Ctrl + g Move one word to the right at a time

                                                            

                                                       WORD® SHORTCUT KEYS


Ctrl + A Select all contents of the page
Ctrl + B Bold highlighted selection
Ctrl + C Copy selected text
Ctrl + X Cut selected text
Ctrl + N Open new/blank document
Ctrl + O Open options
Ctrl + P Open the print window
Ctrl + F Open find box
Ctrl + I Italicize highlighted selection
Ctrl + K Insert link
Ctrl + U Underline highlighted selection
Ctrl + V Paste
Ctrl + Y Redo the last action performed
Ctrl + Z Undo last action
Ctrl + G Find and replace options
Ctrl + H Find and replace options
Ctrl + J Justify paragraph alignment
Ctrl + L Align selected text or line to the left
Ctrl + Q Align selected paragraph to the left
Ctrl + E Align selected text or line to the center
Ctrl + R Align selected text or line to the right
Ctrl + M Indent the paragraph
Ctrl + T Hanging indent
Ctrl + D Font options
Ctrl + Shift + F Change the font
Ctrl + Shift + > Increase selected font +1
Ctrl + ] Increase selected font +1
Ctrl + Shift + < Decrease selected font -1
Ctrl + [ Decrease selected font -1
Ctrl + Shift + * View or hide non printing characters
Ctrl + f Move one word to the left
Ctrl + g Move one word to the right
Ctrl + h Move to beginning of the line or paragraph
Ctrl + i Move to the end of the paragraph
Ctrl + Del Delete word to right of cursor
Ctrl + Backspace Delete word to left of cursor
Ctrl + End Move cursor to end of document
Ctrl + Home Move cursor to beginning of document
Ctrl + Space Reset highlighted text to default font
Ctrl + 1 Single-space lines
Ctrl + 2 Double-space lines
Ctrl + 5 1.5-line spacing
Ctrl + Alt + 1 Change text to heading 1
Ctrl + Alt + 2 Change text to heading 2
Ctrl + Alt + 3 Change text to heading 3
F1 Open help
Shift + F3 Change case of selected text
Shift + Insert Paste
F4 Repeat last action performed (Word 2000+)
F7 Spell check selected text and/or document
Shift + F7 Activate the thesaurus
F12 Save as
Ctrl + S Save
Shift + F12 Save
Alt + Shift + D Insert the current date
Alt + Shift + T Insert the current time
Ctrl + W Close document
                                                    

                                                     EXCEL® SHORTCUT KEYS


F2 Edit the selected cell
F5 Go to a specific cell
F7 Spell check selected text and/or document
F11 Create chart
Ctrl + Shift + ; Enter the current time
Ctrl + ; Enter the current date
Alt + Shift + F1 Insert new worksheet
Shift + F3 Open the Excel® formula window
Shift + F5 Bring up search box
Ctrl + A Select all contents of worksheet
Ctrl + B Bold highlighted selection
Ctrl + I Italicize highlighted selection
Ctrl + C Copy selected text
Ctrl + V Paste
Ctrl + D Fill
Ctrl + K Insert link
Ctrl + F Open find and replace options
Ctrl + G Open go-to options
Ctrl + H Open find and replace options
Ctrl + U Underline highlighted selection
Ctrl + Y Underline selected text
Ctrl + 5 Strikethrough highlighted selection
Ctrl + O Open options
Ctrl + N Open new document
Ctrl + P Open print dialog box
Ctrl + S Save
Ctrl + Z Undo last action
Ctrl + F9 Minimize current window
Ctrl + F10 Maximize currently selected window
Ctrl + F6 Switch between open workbooks/windows
Ctrl + Page up
& Page Down
Move between Excel® worksheets in the
same document
Ctrl + Tab Move between two or more open Excel® files
Alt + = Create formula to sum all of above cells
Ctrl + ‘ Insert value of above cell into current cell
Ctrl + Shift + ! Format number in comma format
Ctrl + Shift + $ Format number in currency format
Ctrl + Shift + # Format number in date format
Ctrl + Shift + % Format number in percentage format
Ctrl + Shift + ^ Format number in scientific format
Ctrl + Shift + @ Format number in time format
Ctrl + g Move to next section of text
Ctrl + Space Select entire column
Shift + Space Select entire row
Ctrl + W Close document

EXCEL® SHORTCUT KEYS
F2 Edit the selected cell
F5 Go to a specific cell
F7 Spell check selected text and/or document
F11 Create chart
Ctrl + Shift + ; Enter the current time
Ctrl + ; Enter the current date
Alt + Shift + F1 Insert new worksheet
Shift + F3 Open the Excel® formula window
Shift + F5 Bring up search box
Ctrl + A Select all contents of worksheet
Ctrl + B Bold highlighted selection
Ctrl + I Italicize highlighted selection
Ctrl + C Copy selected text
Ctrl + V Paste
Ctrl + D Fill
Ctrl + K Insert link
Ctrl + F Open find and replace options
Ctrl + G Open go-to options
Ctrl + H Open find and replace options
Ctrl + U Underline highlighted selection
Ctrl + Y Underline selected text
Ctrl + 5 Strikethrough highlighted selection
Ctrl + O Open options
Ctrl + N Open new document
Ctrl + P Open print dialog box
Ctrl + S Save
Ctrl + Z Undo last action
Ctrl + F9 Minimize current window
Ctrl + F10 Maximize currently selected window
Ctrl + F6 Switch between open workbooks/windows
Ctrl + Page up
& Page Down
Move between Excel® worksheets in the
same document
Ctrl + Tab Move between two or more open Excel® files
Alt + = Create formula to sum all of above cells
Ctrl + ‘ Insert value of above cell into current cell
Ctrl + Shift + ! Format number in comma format
Ctrl + Shift + $ Format number in currency format
Ctrl + Shift + # Format number in date format
Ctrl + Shift + % Format number in percentage format
Ctrl + Shift + ^ Format number in scientific format
Ctrl + Shift + @ Format number in time format
Ctrl + g Move to next section of text
Ctrl + Space Select entire column
Shift + Space Select entire row
Ctrl + W Close document

                                                            

                                                               WINKEY SHORTCUTS


WINKEY + D Bring desktop to the top of other windows
WINKEY + M Minimize all windows
WINKEY +
SHIFT + M
Undo the minimize done by WINKEY + M
and WINKEY + D
WINKEY + E Open Microsoft Explorer
WINKEY + Tab Cycle through open programs on taskbar
WINKEY + F Display the Windows® Search/Find feature
WINKEY +
CTRL + F
Display the search for computers window
WINKEY + F1 Display the Microsoft® Windows® help
WINKEY + R Open the run window
WINKEY +
Pause /Break
Open the system properties window
WINKEY + U Open utility manager
WINKEY + L Lock the computer (Windows XP® & later)

                                                

                                                          OUTLOOK® SHORTCUT KEYS


Alt + S Send the email
Ctrl + C Copy selected text
Ctrl + X Cut selected text
Ctrl + P Open print dialog box
Ctrl + K Complete name/email typed in address bar
Ctrl + B Bold highlighted selection
Ctrl + I Italicize highlighted selection
Ctrl + U Underline highlighted selection
Ctrl + R Reply to an email
Ctrl + F Forward an email
Ctrl + N Create a new email
Ctrl + Shift + A Create a new appointment to your calendar
Ctrl + Shift + O Open the outbox
Ctrl + Shift + I Open the inbox
Ctrl + Shift + K Add a new task
Ctrl + Shift + C Create a new contact
Ctrl + Shift+ J Create a new journal entry

Saturday, January 26, 2013

පීසී එකේ වෙලාව සින්හලෙන් දාමුද? සිම්පල් ආ.......

                                                                                         ඔන්න අපේ යාළුවන්ට පට්ට වැඩක් කියලා දෙන්න යන්නේ......අපේ කට්ටිය කැමතිනේ ඔය පීසී එකේ තියන වෙලාව සින්හ්ලෙන් දාගන්න අන්න ඒක කරන හැටි තමයි අද කියලා දෙන්න යනේ.....පට්ට්නේ......


1. Control Panel යන්න.




2. Region ගිහින් Additional Setttings  යන්න.




3. දැන් Time ටැබ් එකට ගිහින් AM symbol/ PM symbol කියන දෙකට උදේ සවස කියලා දෙන්න.. ඕනනම් තමන්ට ඕන නමකුත් දෙන්න පුළුවන් ;) "සිංහල නැත්තම් මෙතනින් ගන්න"


ඔන්න දැන් වැඩේ ගොඩ......මමත් මේක දැන ගත්තේ http://pariganakaathwela.blogspot.it වෙබ් එකෙන්........වැඩේ හොදයිනන් කෙමෙන්ට් එකක දාන්න ඈ...... 

Saturday, January 19, 2013

මවුස් වීල් එකේ වැඩ කිඩ......


                                                                        ඔන්න මගේ යාළුවන්ට පොඩි උදව්වක් කරන්න යන්නේ........ඒ ත්මයි මවුස් වීල් එකෙන් කරන්න පුළුවන් වැඩ ටිකක් කර්ලම බලන්න කෝ....... 
01. ඔයාල Internet බාවිතා කරද්දී ඔබ යන Browser එකේ Page Size එක මදිද? ( අකුරු කුඩාවී පෙනීමේ දෝෂය නිවැරදිව සකසා ගත හැකිය...
ඔබගේ යතුරු පුවරුවේ Ctrl බටන් එක ප්‍රෙස් කර Mouse Wheel එක උඩට කරකවන්න..
එවිට එම දෝෂය මග හරවා ගත හැකිය.
02.කියවීමට අපහසු..නැත්තම් ඉතා දිගු Web Page එකක් හෝ PDF,Word File, පහසු ක්‍රමයකට බලාගැනීමට නම් 
කියවන පිටුවෙහි යම් තැනක Mouse Wheel press කරන්න..! එවිට ඊ තල හතරක Navigation  ආකාරයේ එකක් පෙන්වයි... ඔබගේ මුසිකය මදක් ඉදිරයට කර හෝ ඊ තල පිහිටි පැත්තට කර බලන්න ..ඔබට යම් කිසි වෙනසක් දැක ගත හැකි වනු ඇත...

03.ඔබ අන්තර්ජාලය භාවිත කරන්නෙක් නම් ඔබට යම් යම් Link Address මුණ ගැසෙනු ඇත.. එම ලැබෙන Link Address  එම පිටුවේම ඔපෙන්  කිරීමට ඔබ Right Click - Open Link in new tab ලබා දිය යුතු වේ.. 

ඔබ කල යුත්තේ අවශ්‍ය ලින්ක් එක වෙත ගොස් Mouse Wheel press  කිරීම පමණි.....
අවශ්‍ය ලින්ක් එක වෙත ඔබ ලග වෙනු ඇත..


ඔන්න වැඩ ටික දුන්නා....හොදයි නේ........එහෙනන් කෙමෙන්ට් එකක් දාන්න ඈ.......


ඔන්න මේ ලිපියනන් http://www.gishanonline.com ඉස්සුවෙ වෙබ් අඩවියෙන්......