
ඔන්න අපේ යාලුවන්ට රත්තරන් වගේ වටින දෙයක් දෙන්න යන්නේ......ඒ තමයි අපේ 2GB පෙන් එක 4GB කරගන්න විදියක්...මේකනන් සීයට සීයක්ම හරියනවා.....මමත් ඉතින් මේ බ්ලොග් එකක් කරාට ගොඩක් පෝසත් කොල්ලෙක් නෙමයිනේ....හික්ස්....(දන්නෝ දනිති.....)මං ගාවත් තිබුනා 2GB පෙන් එකක්....ඔන්න නෙට් එකෙන් බොහොම අමාරුවෙන් ගේමක් බාගත්තහම ඒක ඉන්ස්ටෝල් කරන්න ඕන් එක්කෝ සීඩී එකකින් නැත්තන් පෙන් එකකින්.....මේ ගේම් ටිකක් පරණ වුනාට නියම ගේමක්.....(ගේම් එකේ නම කියන්නේ නෑ....ඕන නන් හිතාගනිල්ලා GTA iv කියලා.....හික්ස්) ඒක නිසා නිකම්ම අතාරින්න හිත්කුත් නෑ.....ඒ පාර ගත්තා පෙන් එක මේක ඒකට වත් දාගන්න කියලා.....කෙලවෙන්න කියලා ගේම් එක 3.5GB ....ඔන්න ඉතින් මට දාහට නැග්ගා...ඇයි යකෝ කට්ට කාලා කාලා බාගත්ත ගේම් එක ඉන්ස්ට්‍රොල් කර්න්න බෑනේ....ඔන්න ඔය වෙලාවෙ තමයි මට මතක් උනේ මෙන්න මේ වගේ වැඩක් අපේ පෙන් එකට දෙන්න බැරිද කියලා...ඇයි යකෝ හැම මගුලම තියන නෙට් එකේ මේක නොතිබෙන්න්න විදිහක් නෑනේ....අම්මෝ කොහොමින් කොහොම හරි වැඩේ ගොඩ දාගත්තා.....ඔන්න ඒ වැඩේ ඔයාලටත් කියලා දෙන්න තමයි මේ යන්නේ......නියමයිනේ.....
ඉස්සෙල්ලම මේ පහලින් දාලතියන ෆයිල් එක බාගන්න....බයවෙන්න එපා එච්චර ලොකු එකක් නෙමෙයි.....36.6KB විතර වෙන්නේ....
Download
ඊට පස්සේ මේ ෆයිල් එක 7zipඑකෙන් හරි WINRAR එකෙන් හරි ඔයාලගේ DESKTOP එකට extract කරගන්න.....
ඔන්න දැන් ඔයාලගේ පෙන් එක පීසී එකට ගහන්න....
දැන් අර extract කරගත්ත ෆයිල් එක ඕපන් කරගෙන ඒකෙ තියන
increaser 2 බැට් ෆයිල් එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න....
එත කොට ඔයාලට පහල විදිහට බැට් ෆයිල් එක ඕපන් වෙලා පෙනෙයි.....එතන ඔයාලගේ පෙන් එකේ දැනට දාලතියන නම ගහලා ENTER කරන්න.......
ඊට පස්සේ අහනවා ඔයාලගෙන් පෙන් එකේ Drive Letter එක....ඒක ඔයාලගේ පෙන් එකේ නමේ අග තියන්වා.....ඒක වරහන් ඇතුලේ තියෙන්නේ...ඒක ගහලා enter කරන්න.....එතන අකුර විතරක් ගැහුවහම ඇති....
Ex:-VENURA(
A:)

ඊට පස්සේ ආයෙත් ඒ අකුරම ගහන්න.....ඊට පස්සේ කරන්න....වැඩේ හරි ගියානන් රතුපාටින් අකුරුවගයක් වැටිලා ඊට පස්සේ වැඩේ හරි කියල වැටෙනවා....ඊට පස්සේ ඔයාල කැමති අකුරක් ගැහුවහම මේ බැට් ෆයිල් එක නැතුව යනවා.....වැඩේ හරිද කියලා බලන්න පෙන් ඩ්‍රයිව් එකෙන් ප්‍රොපිටීස් ගිහිල්ලා බලන්න කෝ......නියමයි නේ......තාමත් ෂුවර් නැත්තන් 2GB ට වැඩි ෆයිල් එකක් දාල බලන්න......වැඩේ ඉවර උනාට පස්සේ අපි අර extract කරපු ෆයිල් එක ඩිලීට් කරන්න පුලුවන්.....කොහොමද වැඩේ නියමයිනේ......එහෙන්නන් අපිට කෙමෙන්ට් එකකුත් දාන්න හොද නරක කියලා.....ඔන්න එහෙනන් අපි ගියා......
නියමයි ආ.....
ReplyDelete…
කමෙන්ට් එකට ස්තූතියි..
DeleteAIYE MEKA MEMORY CARDS WALATA SET WEN NADDA
ReplyDeleteset wenawa malliyo
DeleteMemory yata hodatama tyenawada
ReplyDelete