ඉස්සෙල්ලම මේ පහලින් දාලතියන ෆයිල් එක බාගන්න....බයවෙන්න එපා එච්චර ලොකු එකක් නෙමෙයි.....36.6KB විතර වෙන්නේ....
Download
ඊට පස්සේ මේ ෆයිල් එක 7zipඑකෙන් හරි WINRAR එකෙන් හරි ඔයාලගේ DESKTOP එකට extract කරගන්න.....
ඔන්න දැන් ඔයාලගේ පෙන් එක පීසී එකට ගහන්න....
දැන් අර extract කරගත්ත ෆයිල් එක ඕපන් කරගෙන ඒකෙ තියන increaser 2 බැට් ෆයිල් එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න....
එත කොට ඔයාලට පහල විදිහට බැට් ෆයිල් එක ඕපන් වෙලා පෙනෙයි.....එතන ඔයාලගේ පෙන් එකේ දැනට දාලතියන නම ගහලා ENTER කරන්න.......
ඊට පස්සේ අහනවා ඔයාලගෙන් පෙන් එකේ Drive Letter එක....ඒක ඔයාලගේ පෙන් එකේ නමේ අග තියන්වා.....ඒක වරහන් ඇතුලේ තියෙන්නේ...ඒක ගහලා enter කරන්න.....එතන අකුර විතරක් ගැහුවහම ඇති....
Ex:-VENURA(A:)
ඊට පස්සේ ආයෙත් ඒ අකුරම ගහන්න.....ඊට පස්සේ කරන්න....වැඩේ හරි ගියානන් රතුපාටින් අකුරුවගයක් වැටිලා ඊට පස්සේ වැඩේ හරි කියල වැටෙනවා....ඊට පස්සේ ඔයාල කැමති අකුරක් ගැහුවහම මේ බැට් ෆයිල් එක නැතුව යනවා.....වැඩේ හරිද කියලා බලන්න පෙන් ඩ්‍රයිව් එකෙන් ප්‍රොපිටීස් ගිහිල්ලා බලන්න කෝ......නියමයි නේ......තාමත් ෂුවර් නැත්තන් 2GB ට වැඩි ෆයිල් එකක් දාල බලන්න......වැඩේ ඉවර උනාට පස්සේ අපි අර extract කරපු ෆයිල් එක ඩිලීට් කරන්න පුලුවන්.....කොහොමද වැඩේ නියමයිනේ......එහෙන්නන් අපිට කෙමෙන්ට් එකකුත් දාන්න හොද නරක කියලා.....ඔන්න එහෙනන් අපි ගියා......
නියමයි ආ.....
ReplyDelete…
කමෙන්ට් එකට ස්තූතියි..
DeleteAIYE MEKA MEMORY CARDS WALATA SET WEN NADDA
ReplyDeleteset wenawa malliyo
DeleteMemory yata hodatama tyenawada
ReplyDelete