ඔන්න දෙන්න යන්නේ ගොඩක් ප්‍රයෝජනවත් වෙබ් අඩවියක්...........මේකෙන් ඔයාලට සින්හල,ඉන්ග්‍රීසි හා දෙමළ යන භාෂා තුනෙම්ම පාවිච්චි කරන්න පුලුවන් ඩිකක් දෙනව........ඩිකක් කිව්වේ ශබ්ධ කෝෂයක්....මේක නොමිලේම බාගන්න පුලුවන්.......බාගත්තට පස්සේ ඉතින් වැඩ කර්න්න ඉන්ටෙර් නෙට් ඕනේ නෑ හොදේ.......වැඩේ හොදයිනන් කෙමෙන්ට් එකක් දාන්න ඈ............

මෙන්න මෙතනින් වෙබ් එකට යන්න......
0 comments ගණන:
Post a Comment