Showing posts with label වැඩ කිඩ වෙබ්ස්...... Show all posts
Showing posts with label වැඩ කිඩ වෙබ්ස්...... Show all posts

Thursday, May 30, 2013

ෆ්‍රී එම්.එම්.එස් යවන්න පුළුවන් 'වට්ස් ඇප්'......

                                                    ඔන්න ඔයලට ගොඩාක් වැදගත් වෙන වෙබ් අඩවියක් කියන්න යන්නේ.....මේකේ නම 'වට්ස් ඇප්'....මේකෙන් අපිට ලෝකේ ඕනම කෙනෙකුට ෆ්‍රී එම්.එම්.එස් යවන්න පුලුවන්..හැබයි මේකෙන් අපිට සේවාව ලබගන්නනන් මේකියන ඇප් එක බාගෙන අපේ මොබයිල් එකට දාගන්න ඕනේ....ඒත් ඒක එච්චර අවුලක් නෑ..මොකද මේ ඇප් එක අපිට දෙන්නේ ෆ්‍රී....ඒවගේම මේ ඇප් එක ඇපල්,ඇන්ඩ්‍රොයිඩ්,වින්ඩොව්ස්,බ්ලැක්බෙරි වගේම නොකියා මොබයිල් වලටත් වැඩ....ඔන්න කැමතිනන් පහලින් මේ වෙබ් එකට ගිහිල්ල බලන්න.....අපි ගියා...වැඩේ හොදයිනන් කෙමෙන්ට් එකකුත් දාන්න....   


                                                          මෙතනින් වෙබ් එකට යන්න.....

Tuesday, April 16, 2013

ඉන්ටෙර්නෙට් රේඩියෝ සේවා සියල්ල ලබා දෙන "රේඩියෝ බීටා"

                                       ඔන්න රේඩියෝ අගන්න කැමති යාලුවන්ට පොඩි තෑග්ගක් දෙන්නයන්නේ....ඒ තමයි ලෝකයේ හැමරටකම ප්‍රචාරය වෙන ඉන්ටෙර්නෙට් රේඩියෝ සේවාවක්ම අහන්න පුලුවන් අඩවියක්....අනික මේකෙන් රේඩියෝ සේවයක් තෝරල දුන්නම කිසිම බාධාවක් නැතුවම ඒ සේවය දිගට සවන් දෙන්න පුලුවන්......නියමයිනේ එහෙනන් පහලින් ඒ අඩවියට යන්න....

     

පොටෝ හා වීඩියෝ පහසුවෙන් ශේයාර් කරදෙන "කික්සෙන්ඩ්"

                               මෙන්න මේ අඩවියෙන් ඔයාලට සාමාන්‍ය අඩවියකින් පොටෝ හා වීඩියෝ ශේයාර් කරනවට වඩා ලේසියෙන් ඔයාලගේ යාලුවන්ට ශේයාර් කරන්න පුලුවන්.....ඔන්න ගිහිල්ලා බලන්න......


ඔයාලට ඉමේජ් එකක් හොයල දෙන "ටින් අයි"

                                          ඔන්න බ්ලොග් කරන අයට එහෙම ගොඩාක් ප්‍රයොජනවත් වෙන අඩවියක් දෙන්න යන්නේ......ඒ තමයි 'ටින් අයි' කියන අඩවිය.....මේකෙන් අපිට යම් ඉමේජ් එකක් මේ අඩවියට අප්ලෝඩ් කරලා ඒ ඉමේජ් එක තියන වෙනත් අඩවියක් හොයාගන්න පුලුවන්.....ඒත් ඉතින් මේකේ වටිනාකම තේරෙන්නේ බ්ලොග් එකක් කරන අයටම තමයි.... මොකඩ ඔය ගැජට් එහෙම දාන්න ගියහම විදින දුක දන්නේ අපිනේ......

                                 


                                      ඔන්න ඔයාලට මෙතනින් මේ අඩවියට යන්න පුලුවන්.....

Sunday, April 14, 2013

ඕන දෙයක් බාන්න පුලුවන් සයිට් එකක්......

                        අද ඔයාලට කියන්න යන්නේ නියම site එකක් ගැන...මේ site එකට ගිහින් අපිට ඕනේ කරන ගොඩාක් E books, Films, පුංචි පුංචි audio, video එහෙම ලේසියෙන්ම බාගන්න පුලුවන්. Programming පැත්තට එහෙම යොමු වෙලා ඉන්න අයට, යොමු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට එහෙම හොඳ E books බාගත කරගන්න පුලුවන්. මෙතනින් යන්න ඒ site එකට...........

 එතකොට පහලින් එනවා වගේ screen එකක් ඒවි.



next ඔයාට ඕන E book එකේ හරි video එකේ හරි නම type කරලා Enter කරන්න. ඒ එන list එකේ ඔයා හොයන දේ තිබුනොත් link එක Click කරන්න.


එතකොට Rapidshare, Hotfiles, Fileserve, Depositfiles, Megaupload වගේ site වලින් එකකට යයි. මේවා ගෙන් පළවෙනි වතාවට නම් බාන එක අවුලක් නෑ.ඒත් දිගින් දිගටම බාන එකනම් අවුල්...... Waiting time එකක් නිසා හරිම වදයක් විඳින්න වෙනව. මම ඒකටත් විසඳුමක් කියන්නයි හදන්... අපි ගොඩාක් දෙනෙක් අන්තර්ජාලගත වෙන්න පාවිච්චි කරන්නේ dongle නේ. ඉතින් එක සැරයක් බාගත කළාට පස්සේ ඊළඟ සැරේ බාගත කරන්න කලින් Connection එක disconnect කරලා Connect කරන්න. ඊටපස්සෙ ඕනදෙයක් නිදහසේ බාගන්න ඔයාට පුලුවන්.........!


Thursday, April 11, 2013

නියම ඩිකක්.......(ශබ්ධ කෝෂයක්)




                                                     ඔන්න දෙන්න යන්නේ ගොඩක් ප්‍රයෝජනවත් වෙබ් අඩවියක්...........මේකෙන් ඔයාලට සින්හල,ඉන්ග්‍රීසි හා දෙමළ යන භාෂා තුනෙම්ම පාවිච්චි කරන්න පුලුවන් ඩිකක් දෙනව........ඩිකක් කිව්වේ ශබ්ධ කෝෂයක්....මේක නොමිලේම බාගන්න පුලුවන්.......බාගත්තට පස්සේ ඉතින් වැඩ කර්න්න ඉන්ටෙර් නෙට් ඕනේ නෑ හොදේ.......වැඩේ හොදයිනන් කෙමෙන්ට් එකක් දාන්න ඈ............






                                       



                                                 මෙන්න මෙතනින් වෙබ් එකට යන්න......

Saturday, January 26, 2013

ලෝකයේ දැණුම සැනෙකින් දෙන 'ගැප්මයින්ඩර්'

                                                            ඔන්න දෙන්න යන්නේ නියම වෙබ් එකක්.......මේ අඩවියෙන් දෙන විශේෂ ටූල් එක ඉන්ස්ට්‍රෝල් කරගත්තම ලෝකයේ එදිනෙදා සිදුවෙන කරුණු ඉක්මනින් සහ පහසුවෙන් දැනගන්න පුලුවන්..........මේකේ විශේෂම දේ වෙන්නේ අන්තර්ජාලය සම්බන්ද නැති විටදිත් අපිට මේකෙන් තොරතුරු ගන්න පුලුව්න් එක......

ඔන්න ස්ක්‍රීන්ශොට් ටිකකුත් බලන්නකෝ.........







Monday, January 14, 2013

ගේම් චිට්ස් දෙන වෙබ් අඩවි......

                                                                                       ඔන්න තවත් වැද ගත් වෙබ් ටිකක් දෙන්න යන්නෙ.....මේකන ඉතින් ගොඩක් වැදගත් වෙන්නේ ගේම් ගහන අයට තමයි.මොකද මම අද දෙන්නේ ගේම් චිට්ස් දෙන වෙබ් අඩවි ටිකක්.....ඔන්න යටින් වෙබ් අඩවි ටික ඇති.ගිහිල්ලා බලන්නකෝ......



www.supercheats.com

www.cheatmasters.com


www.gamefaqs.com


www.gamecheats.eu


www.gamecheats.eu/pc-cheats/


www.gamecheats.com


www.cheats.ign.com


www.gamesradar.com/cheats


www.gamingcheats.com


www.cheatbook.de


www.gamecheats.net


www.cheatworld.com/


www.cheatworld.net/platform.php?p=3


www.game-cheat-world.com/


                                      ලිපිය හොදයිනන් කෙමෙන්ට් එකක් දාන්න..... 

Sunday, January 13, 2013

ෆ්ලෝචාට් සකසා දෙන 'ලුසිඩ්චාට්'.......




                                                                                        ඔන්න අදත් ඔයාලට ඔයාලට ප්‍රයෝජනවත් සයිට් එකක් දෙන්න යන්නේ....................ආසයි නේ.........



                                                                                 එහෙනන් සයිට් එක......අපේ යාළුවෝ ගැලීම් සටහන් නැත්තන් ෆ්ලෝචාට් හදාගන්න මාර කට්ටක් කනවනෙ......මේ වෙබ් අඩවියෙන් අපිට පුළුවන් ඔන්ලයින්ම හදාගන්න පුළුවන්.ඒ වගේම ඔය කෙටි සටහන් රූපත් ඇදගන්න පුළුවන්....ඔන්න වෙබ් එක දුන්නා.වෙබ් එකට යන ලින්ක් එක යට ඇති.ලිපිය හොදයිනන් කෙමෙන්ට් එකක් දාන්න ඈ..........











                                                https://www.lucidchart.com/

Friday, January 11, 2013

ඔන්ලයින් එකවුන්ට් සියල්ල බැකප්කළ හැකි 'වන් ක්ලවුඩ්'..........


                                                                                       අද්නන් එච්චර විස්තරයක් කියන්න විදිහක් නෑ..වැඩ වැඩියි.බොහොම අමාරුවෙන් අම්මගෙන් ශේපක් දාලා තමා මේ ටික කියන්නත් ආවේ..වැඩි කතා ඕන නෑ වැඩේ පටන්ගමු.......... අපේ කට්ටියට ඔය එක එක වෙබ් එකවුන්ට් තියනවානේ.කවුද දන්නේ ඔය එකවුන්ට් කොයි වෙලාවෙ හැක් වෙයිද කියලා.ඔන්න ඒකට මගෙන් උදවිවක්...


                                     මේකෙ නම වන් ක්ලවුඩ්.මේක ගොඩාක් වටින වෙබ් අඩවියක්....අනික අපි ගොඩාක් ආදරය කරන ෆේස්බුක් වාගේ එකවුන්ට් එකක් හැක් කරොත් මොන දෙයියන්ට කියන්නද......හික්....මේකේ තව විශේෂත්වයක් වෙන්නේ ඔයාලගෙ ඔක්කොම එකවුන්ට්වලට මේ වෙබ් අඩවියෙන් පිවිසෙන්න පුළුවන්.......හරි හරි කයිය ගැහුවා ඇති වෙබ් එකට ගිහිල්ලා බලන්න...අනික ඔයාලට මේ ලිපිය වැද්ගත් උනානන් කෙමෙන්ට් එකකුයි,ලයික් එකකුයි දාලම යන්න....


                                    ස්ක්‍රීන් ශොට් ටිකකුත් බලලම ඉන්නකො....  :-





  මෙත්නින් වෙබ් එකට යන්න:-http://www.box.com

Tuesday, January 8, 2013

Picmonkey වෙබ් එකෙන් ඉමේජ් එඩිට් කරමු.....පට්ට ආ......


                                                                                                                          ඔන්න අද අළුත් වැඩක් පටන් ගන්නවා.......හුරේ............හික්...........
අපේ කට්ටිය කැමතිනේ ඔනම වැඩක් ලේසියෙන් කරගන්න.ඒකට ඉතින් නෙට් එකෙන් අපිට ලැබෙන්නෙ ලොකු පිටුවහලක්නේ....ඒ පිටුවහල ප්‍රදාන වශයෙන් දෙන්නෙ ඔය එක එක වෙබ් සයිට් වලින්නේ...ඉතින් මමත් හිත්වා මම ගාව තියන ඔයා වැදගත් වෙබ් අඩවි එක එක ඔයාලට දෙන්න.....එක එක දෙන්න හේතුව තමයි ඔක්කොම එකපාර දුන්නහම අගේ නැතුව යනවානේ.............හික්ස්..........





ඔන්න පළවෙනියටම දෙන්න යන්නෙ පෝටෝෂෝප් වගේ පෝටෝ එඩිට් කරන්න පුළුවන් සයිට් එකක් ගැන.මේකනන් පට්ට.මමත් ඔය හදිස්සියට පෝටෝ එඩිට් කරන වෙලාවට පාවිච්චියට ගන්නේ මේක තමයි......අනික මේ අඩවියට රෙජිස්ටෙර් වෙන්න ඕනනෑ.......ඒක හින්දා කිසිම අවුලක් නෑ.....ඒ වගෙම මෙකට අපේ පීසී එකේ තියන ඕනම ඉමේජ් එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්......
                 

පොටෝ එක එඩිට් කරන්න ඕන ඔක්කොම ටූල්ස් ටික මේ වෙබ් අඩවියෙන්ම දෙනවා.අනික අපි එඩිට් කරපු ඉමේජ් එක පරිඝනකට හරි වෙනත් සෙවාවකට හරි සේව් කරන්න පුලුවන්...........

                                        ඔන්න screenshot ටිකකුත් බලාගන්නකෝ..........









               http://www.picmonkey.com මෙතනින් වෙබ් එකට යන්න..ආ කියන්න බැරි වුණා මේ ලිපිය ඔයාලට වැදගත් උනානන් කමෙන්ට් එකක් දාන්න ඈ............