වෙබ් කැම් එක ආරක්ෂක කැමරාවක් කරමු......... ඔන්න කට්ටියට දෙන්නයනේ නියම සොෆ්ට්වෙයාර් කෑල්ලක්.........අපේ යාළුවෝ කැමතිනේ තමන්ගේ වෙබ් කැම් එකෙන් ගන්න පුළුවන් උපරිම වැඩ ගන්න......අන්න ඒකට උදව්වක් තමයි මේ කරන්න යන්නේ.........ඒ තමයි අපේ වෙබ් කැම් එක ආරක්ෂක කැමරාවක් කරන හැටි........ මේකෙන් ඕනෑම ස්ථානයකට ආරක්ෂක කැමරා පද්ධතියක් සවි කරනවා වෙනුවට අපේ පරිඝනකයේ වෙබ් කැම් එකෙන් මේක කරගන්න පුලුවන්........ඒකට ඉතින් අපිට Vitamin D Video යන මෘදුකාන්ගය බාගන්න වෙනවා........ඒක http://www.vitamindvideo.com වෙබ් අඩවියෙන් අපිට නොමිලේම බාගන්න පුලුවන්......... මේක අපිට ඉන්ටර්නෙට් නැතුව උනත් පාවිච්චි කරන්න පුළුවන්........නැත්තන් අපිට ඉන්ටර්නෙට් තියන පරිඝනකයකින් මේක බාගෙන පෙන් ඩ්‍රයිව් එකකින් අපේ පීසී එක දාගන්න පුලුවන්........ screenshot :- Email ThisBlogThis!Share to XShare to Facebook
0 comments ගණන:
Post a Comment