
ඉස්සෙල්ලම මේක බාගන්න....

මම හිතනව අපේ යළුවෝ මේක බාගන්න ඇති කියලා...මේක බාගත්තට පස්සේ එන්නේ adt-bundle-windows කියල සිප් ෆයිල් එකක් එයි..දැන් මේක Development කියන ෆෝල්ඩරයේදී එක්ස්ට්‍රැක්ට් කරගන්න....ඊට පස්සේ මේකේ තියන eclipse කියන සබ් ෆෝල්ඩර් එක ඕපන් කරගන්න..එතකොට Workspace Launcher කියන බොක්ස් එකක් එයි.එතන Workspace කියන තැන අපේ ප්‍රොජෙක්ට් එක සෙව් වෙන්න ඕනේ තැන දීලා OK කරන්න...ඊට පස්සේ ඕපන් වෙන අයිඩීඊ එක ඇතුලේ අපිට ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හදන්න ඕන වෙන ඇන්ඩ්‍රොයිඩ් ඩිවලොප්මන්ට් ටූල්,ප්ලග් ඉන් හා සොෆ්ට්වෙයාර් ඩිවලොප්මන්ට් කිට් තියනවා....

ඔන්න ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන්න ඕනවෙන ටූල් එක බාගන්න තැන ඉදලා ඒක අපේ පීසී එකට ඉන්ස්ටෝල් කරන හැටියනකන් කියල දුන්නා....ඔන්න අපි ඔයාලට ගොඩාක් උදව් කරනවනේ ඔයාලත් අපිට උදව්වක් විදිහට කෙමෙන්ට් එකක් දාලා යන්න....මොකක් හරි අවුලක් උනත් කියන්න...අපි කොහොම හරි ඒකට විසදුමක් හොයල දෙනවා....ඔන්න එහෙනන් අපි යනවා...ඔයාලට සුබ දවසක්....
නියම වැඩක්...
ReplyDeleteස්තූතියි....
Delete