මේ ගේම් එක PC, PlayStation වගේම Xbox වලත් ගහන්න පුළුවන්....ඒක හින්දා අපිට කිසිම අවුලක් නෑ....
මේකේ තියන විශේෂත්ව ටිකක්:-
+ අතිවිශාල Multiplayer සිතියම්
+ නවීන යුද වාහන හා ගුවන් යානා
+ ප්‍රබල Single Player මාදිලිය
+ කණ්ඩායම් මාදිලිය (Squad)
+ ගොඩනැගිලි විනාශකිරීමේ හැකියාව(Destruction 2.0)
+ කණ්ඩායමේ සාමාජිකයන් වෙනස් කිරීම
+ ක්‍රීඩකයාගේ දක්ෂතාවය මත නිලයන් ප්‍රදානය
මේ ගේම් එක ගහන්න ඔයාලගේ පීසී එකේ තියෙන්න ඕන පහසුකම්......
Microsoft Windows | ||
Minimum | Recommended | |
Operating System | Windows XP | Windows Vista or Windows 7 |
CPU | Intel Core 2 Duo @2 GHZ | Quadcore |
Memory | 2 GB RAM | |
Hard Drive Space | 10GB for disc version or 15GB for digital version | |
Graphics | GeForce 7800 GT / ATI X1900 with 256 MB VRAM – DirectX 9 | DirectX GeForce GTX 260/ ATI Radeon 4870 with 512 MB VRAM – DirectX 10 |
Sounds | DirectX 9.0c compliant Sound card | |
Network | 1 Mbit/s internet connection for online play |
මේකේ නිල වෙබ් අඩවිය වන්නේ http://www.battlefieldbadcompany2.com
මෙන්න ස්ක්‍රීන් ශොට් ටිකකුත් බලන්නකෝ.....

මෙන්න එහෙනන් ට්‍රේලර් එකත් බලන්නකෝ..........
0 comments ගණන:
Post a Comment