
ඔන්න windows 7 වලට පට්ට තීම්ස් ටිකක් දෙන්න යන්නේ.කොහොමටත් අපේ යාළුවෝ කැමතීනේ කාමරේ කුණු කන්දක් උනත් ඩෙස්ක්ටොප් එක ලස්සනට තියා ගන්න.....ඇත්තම කියනවනන් මමත් ඒකට එකගයි....මොකද මගේ කාමරේ කොච්චර හැඩිවෙලා තිබුනත් කවදාවත් ඩෙස්ක්ටොප් එකනන් කැතට තියාගෙන නෑ...හරි හරි වල් පල් ඕන නෑ වැඩේට බහිමු....
මේ ටික තමයි 2012 හොදම තීම්ස් ටික විදිහට තේරිලා තියෙන්නේ.කොහොමද පට්ට නේ.........මම යටින් තීම්ස් ටික දාන්නන් ඔයාලා කැමත්නන් බාගන්න....
10. Official Modern Warfare 3 Theme
9. Windows Electric
8. Clownfish
7. Fantasy Art
6. Future 3D Theme
5. Extreme Snowboarding
4. Windows Glass
3. Underoath Theme for Windows 7
2. Windows7 Black Transparent
1. Windows 7 Skull Visual Style
ඔන්න තීම්ස් ටිකත් දුන්නා....ගති තීම්ස් ටිකනේ......ආ අමතක කර්න්නෙ නැතුව කමෙන්ට් එකක් දාලා යන්න ඈ...........
0 comments ගණන:
Post a Comment