Saturday, April 20, 2013

ADOBE PHOTOSHOP CS5 EXTENDED HIGHLY COMPRESSED (only 65mb)

                                                   ඔන්න අපේ යාලුවන්ට පොඩි තෑග්ගක් දෙන්න යන්නේ......පොඩි කිව්වට පොඩිමත් නෑ.......වටින එවුන්ට මේක හොදටම වටිනවා......මොකද මේක අයේ කොහෙන්වත් නෑ අපෙන්නම විතරයි...හරි හරි බම්බු නැතුව කියන්නන්කො මොකක්ද මේ කියලා.....ඒ තමයි ADOBE PHOTOSHOP CS5 EXTENDED HIGHLY COMPRESSED ෆයිල් එක.....නියමයිනේ....නියමයි තමයි....ඔන්න HIGHLY COMPRESSED ෆයිල් කියන්නේ මොකක්ද කියලනන් කියන්න යන්නේ නෑ...ඒක ගැන කලින් පෝස්ට් එකකින් කියලා දුන්නානේ.....ඒ පෝස්ට් එකට යන්න ඕන අය මෙතනින් යන්න......මේක 65MB ක් විතර තමයි වෙන්නේ...කොහොමද පට්ටනේ ඕක ඉතින් නිකන් බාන්න ගියානන් කොහොමද?අඩුම ගානේ 1GB වත් යනවනේ....අනේ එච්චර ලොකුවට ෆයිල් බාපු කාලේ ගියා..... ඔන්න යටින් විස්තර ටිකත් එක්ක තියනවා.....බාගන්න.....ඔන්න අපි යන්න කියලා හදන්නේ......අපිනන් ඔයාලට ගොඩක් උදව් කරනවනේ...ඔයාලත් අපිට පොඩි සපෝට් එකක් දෙන්න....එතකොට අපිට තව ඔයාලත් උදව් කරන්න හිතෙනවා....ඔන්න අපි ගියා......


The Adobe Photoshop 5.0.2 update fixes a number of problems discovered after Photoshop 5.0 was released. 

The most significant fixes in the 5.0.2 release include: 
-- The Type tool uses correct kerning values when auto-kerning text. 
-- A new anti-aliasing algorithm creates text that, at small sizes, more closely represents proper letter forms and spacing. 
-- Illustrator 8.0 files that include new features, such as art brushes and gradient meshes, which can be opened and rasterized correctly . 
-- DCS file output has been modified so that spot channels can print correctly from QuarkXPress. 
-- Windows NT users without administrator privileges can print and access color settings without error. 
-- Image windows no longer jump to the top of the Photoshop window when Photoshop is minimized to the task bar and then restored. 

Color management changes and additions in version 5.0.2 include: 
-- A new Color Management Wizard, which guides users through configuring their color management settings. 
-- The default color management settings have been modified so that untagged RGB files will not be converted to sRGB automatically upon opening. 
-- The RGB color space known as SMPTE-240M in 5.0 has been renamed Adobe RGB (1998).



To install Photoshop 5.0.2: 

1. Disable all virus protection software. 
2. If you're using a third-party, non-standard program launcher (e.g., Norton File Manager by Symantec or Dashboard 95 by Starfish), run the Program Manager application (Progman.exe) before continuing. 
3. Double-click the setup.exe file. 
4. Follow the on-screen instructions.



බාගැනීමට පහල බට්න් එක ක්ලික් කර ලැබෙන වින්ඩෝව් එකෙන් REGULAR DOWNLOAD ක්ලික් කරන්න....


Friday, April 19, 2013

Highly Compressed Windows Version ටික.......

                                         ඔන්න අද දෙන්න යන්නේ ඔයාලට ගොඩාක් වටින දෙයක්....ඒ තමයි වින්ඩොව්ස් වර්ෂන් ටික......ඔන්න ඉතින් කට්ටිය බය වුනා....මොකද මේක බාගනවට වඩා හොදයි දැනට පාවිච්චි කරන version එකම පාවිච්චි කරනවා නේද......නෑ නෑ අපි ඉස්සර බාගන්න කාපුකට්ට දැන් කන්න ඕන නෑ....මම එදා post එකෙන් කිවවානේ highly compressed ගේම් ගැන....අද කියන්න යන්නේ ඒ විදිහට හදපු highly compressed windows version ටික ගැන....බයවෙන්න දෙයක් නෑ.....මේකත් අර ගේම්  extrct කරපු විදිහටම කරන්න.... එතකොට ඒ file එක එකේ ගානට හැඩ ගැහෙනවා........ඊට පස්සේ අපිට තියෙන්නේ ඒ extrct වෙච්ච ෆයිල් එක ඩීවීඩී එකකට හරි විදිහට දාගන්න එකයි...ඊට පස්සේ මේ ඩීවීඩී එකත් සාමාන්‍ය විදියට බූට් කරන්න පුලුවන්....ඔන්න යටින් දානවා බාගන්න ඕන වර්ෂන් එකයි බාගන්න යන්න ඕන සයිට් එකයි...ඔන්න දැන් වැඩේ තියෙන්නේ ඔයාලගේ අතේ...ඔන්න අපි ගියා....ඔයා ලට සුබ පැතුම්....!!!!!

Windows 8 Highly Compressed (8 MB)

=>1.Support for Both x86 PCs and ARM Tablets
=>2.Windows to Go
=>3.Windows Store
=>4.Windows 8 User Interface
=>4.Control Panel
=>5.Playing videos in Windows 8
=>6.Windows 8 Task Manager

=>1.Windows 8 works great on the same hardware that powersWindows 7
=>2.1 gigahertz (GHz) or faster 32-bit (x86) or 64-bit (x64) processor
=>3.1 gigabyte (GB) RAM (32-bit) or 2GB RAM (64-bit)
=>4.16 GB available hard disk space (32-bit) or 20 GB (64-bit)
=>5.DirectX 9 graphics device with WDDM 1.0 or higher driver
=>6.Taking advantage of touch input requires a screen that supports 



Windows 7 Highly Compressed ( 10 MB)


Info Features:


    Created by / waqarr
    FULL ACTIVATED VERSION (say no to loader or activator)
    god mod / enable
    Grant Admin Full Control
    Tweaked for max speed
    [Services]= Tweaked for max speed
    RTseven=thanks
    [Internet Explorer]
    Fast browsing enabled
    Create Any User Account as ADMIN or STANDERED user

Themes:

    all others theme=removed
    AERO THEME=not removed
    Install any 3rd party theme or microsoft theme online

Control Panel Add:

    Registry=Add
    My Computer=Add
    User Directory=Add
    Libraries=Add
    Windows switcher=Add
    Network=Add
    Internet Explorer=Add
    Group Policy=Add
    Recycle Bin=Add

Desktop:

    Show Desktop Icons=Enable
    Show Hidden Wallpapers and Themes=Enable
    Paint Desktop Version=Enable

Desktop Taskbar:

    Show start menu Administrative tools=Enable
    Lock the taskbar=Unlock
    Taskbar buttons=Combine when task bar is full
    Use small icons=Enable
    Show run on start menu=Enable
    Start menu power button action=Shut down
    Display recently opened items in the start menu and taskbar=Disable

Explorer Context:

    Copy To=Enable
    Move To=Enable
    Grant Admin Permission=Enable
    Open With Notepad=Enable
    Open In New Window=Enable
    Register and Unregister dll=Enable
    Add Device Manager=Enable
    Add Group Policy=Enable
    Add Services=Enable
    God Mode=Enable
    Registry Editor=Enable
    Administrative Tools=Enable
    Apperance=Enable
    Change Cursor=Enable
    Change Date and Time=Enable
    Change Regional Settings=Enable
    Change Sounds=Enable
    Change Screen Resolution=Enable
    Change Wallpaper=Enable
    Desktop Icon Settings=Enable
    DPI Scaling=Enable
    Folder Options=Enable
    Fonts=Enable
    God Mode=Enable
    NetWork Connections=Enable
    Program and Features=Enable
    Registry Editors=Enable
    System Properties=Enable
    Task Manager=Enable
    Task Scheduler=Enable
    User Accounts=Enable

Explorer Views:

    Show Hidden Files and Folders=Enable
    Hide File Extensions=Disable
    hide Drives with No Media=Disable
    Show Super Hidden Operating System Files=Enable

Security:

    Anti spyware=Disable
    UAC=Disable
    Windows Firewall=Default

System:

    PowerDown After Shutdown=Enable
    Set Mouse Pointer Speed Maximum=Enable
    Low disk space warning=Disable
    System Prefetcher=Disable
    Number of recent items to display in jump list=2
    Beep Sound=Disable
    Command Window Background Colour=White
    Full Information During Shutting Down=Enable

Visual Effects:

    Thick Window frame=Enable



                                            ඔන්න නිකමට වගේ Windows xp එකත් දුන්නා.....යටින් දාලා තියනවා...ඕන කියලා හිතෙන අය බාගන්න.....

Windows Xp SP2 32 Bit ISO Highly Compressed (2 MB) 








Thursday, April 18, 2013

HIGHLY COMPRESSED PC GAMES ටිකක්....

                                       ඔන්න මේ කියන්න් යනදේ කරල බලනකන් කවුරුත් විශ්වාස කරන්නේ නෑ.....මොකද මමත් ඕක මුලින්ම දකිද්දි ඕක  විශ්වාස කරේ නෑ.....ඇත්තට මේකෙන් වෙනේ අපි මේ බාගන්න සිප් ෆයිල් එක extract කරපුවහම ඒක ලොකු ෆයිල් එකක් වෙන එකයි...ඒ කිව්වේ 10mb ෆයිල් එකක් අපි බාගත්තා කියමු කෝ....ඔන්න ඒක අපි extract කරනවා...ඊට පස්සේ ඒ ෆයිල් එක 6GB විතර වෙනවා......ඇත්තම කියනවනන් මේක අපි වගේ අයට ගොඩාක් වටිනවා....මොකද අපි ඔන්න far cry 3 ගේම් එක බාගන්නවා කියමුකෝ....ඉතින් ඕක අඩුම ගානේ 5GB වත් වෙනවනේ....ඉතින් ඕක බාගන්න වෙන්නේ රෑට නිදියන්න යද්දි තමයි...හික්ස්.....දැන් ඉතින් එහෙම ඕන නෑ......මේක කරන්න හරිම ලේසි...ඒකට කරන්න ඕන මේ ෆයිල් එක බාගෙන extract කරන එක.... එත කොට මේ ෆයිල් එක ගේම් එකට අදාල ගානට අනුව හැඩ ගැහෙනවා....ඔන්න මම ඒ වගේ ගේම් බාගන්න පුලුවන් සයිට් වගයක් යටින් දානවා......



EA Sports Cricket 2005(7mb) :- DOWNLOAD

GTA.San.Andreas(6mb)          :- DOWNLOAD

Mafia 2                                        :- DOWNLOAD

Hitman 4 Blood Money              :- DOWNLOAD

gta iv                                            :- DOWNLOAD

                       


අපේ 2GB පෙන් එක 4GB කරමු....

                                                         ඔන්න අපේ යාලුවන්ට රත්තරන් වගේ වටින දෙයක් දෙන්න යන්නේ......ඒ තමයි අපේ 2GB   පෙන් එක 4GB   කරගන්න විදියක්...මේකනන් සීයට සීයක්ම හරියනවා.....මමත් ඉතින් මේ බ්ලොග් එකක් කරාට ගොඩක් පෝසත් කොල්ලෙක් නෙමයිනේ....හික්ස්....(දන්නෝ දනිති.....)මං ගාවත් තිබුනා 2GB   පෙන් එකක්....ඔන්න නෙට් එකෙන් බොහොම අමාරුවෙන් ගේමක් බාගත්තහම ඒක ඉන්ස්ටෝල් කරන්න ඕන් එක්කෝ සීඩී එකකින් නැත්තන් පෙන් එකකින්.....මේ ගේම් ටිකක් පරණ වුනාට නියම ගේමක්.....(ගේම් එකේ නම කියන්නේ නෑ....ඕන නන් හිතාගනිල්ලා GTA iv කියලා.....හික්ස්) ඒක නිසා නිකම්ම අතාරින්න හිත්කුත් නෑ.....ඒ පාර ගත්තා පෙන් එක මේක ඒකට වත් දාගන්න කියලා.....කෙලවෙන්න කියලා ගේම් එක 3.5GB ....ඔන්න ඉතින් මට දාහට නැග්ගා...ඇයි යකෝ කට්ට කාලා කාලා බාගත්ත ගේම් එක ඉන්ස්ට්‍රොල් කර්න්න බෑනේ....ඔන්න ඔය වෙලාවෙ තමයි මට මතක් උනේ මෙන්න මේ වගේ වැඩක් අපේ පෙන් එකට දෙන්න බැරිද කියලා...ඇයි යකෝ හැම මගුලම තියන නෙට් එකේ මේක නොතිබෙන්න්න විදිහක් නෑනේ....අම්මෝ කොහොමින් කොහොම හරි වැඩේ ගොඩ දාගත්තා.....ඔන්න ඒ වැඩේ ඔයාලටත් කියලා දෙන්න තමයි මේ යන්නේ......නියමයිනේ.....



ඉස්සෙල්ලම මේ පහලින් දාලතියන ෆයිල් එක බාගන්න....බයවෙන්න එපා එච්චර ලොකු එකක් නෙමෙයි.....36.6KB විතර වෙන්නේ....

                                                   Download       

ඊට පස්සේ මේ ෆයිල් එක 7zipඑකෙන් හරි WINRAR එකෙන් හරි ඔයාලගේ DESKTOP එකට extract  කරගන්න.....


ඔන්න දැන් ඔයාලගේ පෙන් එක පීසී එකට ගහන්න....

දැන් අර extract  කරගත්ත ෆයිල් එක ඕපන් කරගෙන ඒකෙ තියන increaser 2 බැට් ෆයිල් එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න....


එත කොට ඔයාලට පහල විදිහට බැට් ෆයිල් එක ඕපන් වෙලා පෙනෙයි.....එතන ඔයාලගේ පෙන් එකේ දැනට දාලතියන නම ගහලා ENTER කරන්න.......


ඊට පස්සේ අහනවා ඔයාලගෙන් පෙන් එකේ Drive Letter එක....ඒක ඔයාලගේ පෙන් එකේ නමේ අග තියන්වා.....ඒක වරහන් ඇතුලේ තියෙන්නේ...ඒක ගහලා enter කරන්න.....එතන අකුර විතරක් ගැහුවහම ඇති....
 Ex:-VENURA(A:)

ඊට පස්සේ ආයෙත් ඒ අකුරම ගහන්න.....ඊට පස්සේ කරන්න....වැඩේ හරි ගියානන් රතුපාටින් අකුරුවගයක් වැටිලා ඊට පස්සේ වැඩේ හරි කියල වැටෙනවා....ඊට පස්සේ ඔයාල කැමති අකුරක් ගැහුවහම මේ බැට් ෆයිල් එක නැතුව යනවා.....වැඩේ හරිද කියලා බලන්න පෙන් ඩ්‍රයිව් එකෙන් ප්‍රොපිටීස් ගිහිල්ලා බලන්න කෝ......නියමයි නේ......තාමත් ෂුවර් නැත්තන් 2GB ට වැඩි ෆයිල් එකක් දාල බලන්න......වැඩේ ඉවර උනාට පස්සේ අපි අර extract කරපු ෆයිල් එක ඩිලීට් කරන්න පුලුවන්.....කොහොමද වැඩේ නියමයිනේ......එහෙන්නන් අපිට කෙමෙන්ට් එකකුත් දාන්න හොද නරක කියලා.....ඔන්න එහෙනන් අපි ගියා...... 

Wednesday, April 17, 2013

2012 හොදම ගේම් ටික දැම්ම බාගන්න.....

                                                             ඔන්න මේ දෙන්න යන්නේ 2012 හොදම ගේම් ටික....නියමයි නේ.....ඔන්න අපි කිසිම ලෝබ කමක් නැතුව අපි නෙට් එක පීරලා හොයා ගන්න ඔක්කොම ඔයාලටත් දැනගන්න කියල දෙනවා....ඒත් ඔයාල නිකම්ම මේකෙන් ප්‍රයෝජනයක් අරන් යනවා.....එහෙම කරන්න නැතුව අපිටත් කෙමෙන්ට් එකක් දාන්න....එතකොට අපිට මේ වගේ ඔයාලට උදව් කරන්න තවත් ආස හිතෙනවා....හරි හරි ඔන්න බයිලා ඇති.....යටින් ගේම් එකේ විස්තරයි ගේම් එක බාගන්න ලින්ක් එකයි දානවා.....ඉතුරු ටික තියෙන්නේ ඔයාල්ගේ අතේ....ඔන්න අපි කැපුනා ඈ.........

Assassin’s Creed 3                                  



Minimum System Requirement
CPU: Intel/AMD 2,5 GHz or higher
RAM: 1 GB RAM (XP), 2 GB RAM (Vista/7),
VGA: ATI Radeon HD 3850/INTEL HD/NVIDIA Geforce 8800 or higher, 512 MB RAM
DX: DirectX®: 9.0c
OS: Microsoft Windows XP SP3, Vista SP1 or 7
HDD: 9 GB disk space

   (X box) >>>Download<<< 15.73 GB
PC---> Download or Downlaod 

Max payne 3

OS: Windows XP/Vista
Processor: Intel Core 2 Duo @ 1.8 Ghz / AMD Athlon X2 64 @ 2.4 Ghz
Memory: 1 Gb
Hard Drive: 16 Gb free
Video Memory: 256 Mb
Video Card: nVidia GeForce 7900 / ATI Radeon X1900
Sound Card: DirectX Compatible


Mass Effect 3

OS – Windows XP SP3/Vista SP1, Win 7
CPU – 1.8 GHz Intel Core 2 Duo (equivalent AMD CPU)
RAM – 1GB for XP / 2GB RAM for Vista/Win 7
Disc Drive – 1x speed
Hard Drive – 15 GB of free space
Video – 256 MB* (with Pixel Shader 3.0 support)
Sound – DirectX 9.0c compatible
DirectX – DirectX 9.0c August 2009 (included)              >>>> Download<<<

CALL OF DUTY BLACK OPS II

OS: Windows Vista SP2 or Windows 7
CPU: Intel Core2 Duo E8200 2.66 GHz or AMD Phenom X3 8750 2.4 GHz
Memory: 2GB for 32-bit OS or 4GB for 64-bit OS
Gnomes: Four hardened micro-gnomes with front line combat experience
Video Card: Nvidia GeForce 8800GT 512 MB or ATI Radeon HD 3870 512 MB
HDD: 12 GB

Call of Duty Black Ops II-SKIDROW
SIZE: 14.5 GB


Need for speed most wanted 2012

OS: Windows XP or 2000
CPU: 1.4 GHz or faster
RAM: 256 MB or more
Disc Drive: 8x or faster CD/DVD drive
Hard Drive: 3 GB or more free space
Video: DirectX 9.0c compatible (see right)
Sound: DirectX 9.0c compatible
Input: Keyboard, mouse, or USB Steering Wheel/Gamepad
Video card with 32 MB or more memory and one of these chipsets is required: ATI Radeon 7500 or greater; ATI Radeon Xpress 200; NVIDIA GeForce2 MX/GTS or greater; Intel 950/i915g; S3 GammaChrome S18 Pro
Multiplayer requires 1 set of discs per PC and a broadband (Cable, DSL, or faster) connection.
Internet or LAN (2-4 players)

>>>Download<<<


Read more:-http://ginilihiniya.blogspot.com

Tuesday, April 16, 2013

ඉන්ටෙර්නෙට් රේඩියෝ සේවා සියල්ල ලබා දෙන "රේඩියෝ බීටා"

                                       ඔන්න රේඩියෝ අගන්න කැමති යාලුවන්ට පොඩි තෑග්ගක් දෙන්නයන්නේ....ඒ තමයි ලෝකයේ හැමරටකම ප්‍රචාරය වෙන ඉන්ටෙර්නෙට් රේඩියෝ සේවාවක්ම අහන්න පුලුවන් අඩවියක්....අනික මේකෙන් රේඩියෝ සේවයක් තෝරල දුන්නම කිසිම බාධාවක් නැතුවම ඒ සේවය දිගට සවන් දෙන්න පුලුවන්......නියමයිනේ එහෙනන් පහලින් ඒ අඩවියට යන්න....

     

පොටෝ හා වීඩියෝ පහසුවෙන් ශේයාර් කරදෙන "කික්සෙන්ඩ්"

                               මෙන්න මේ අඩවියෙන් ඔයාලට සාමාන්‍ය අඩවියකින් පොටෝ හා වීඩියෝ ශේයාර් කරනවට වඩා ලේසියෙන් ඔයාලගේ යාලුවන්ට ශේයාර් කරන්න පුලුවන්.....ඔන්න ගිහිල්ලා බලන්න......


ඔයාලට ඉමේජ් එකක් හොයල දෙන "ටින් අයි"

                                          ඔන්න බ්ලොග් කරන අයට එහෙම ගොඩාක් ප්‍රයොජනවත් වෙන අඩවියක් දෙන්න යන්නේ......ඒ තමයි 'ටින් අයි' කියන අඩවිය.....මේකෙන් අපිට යම් ඉමේජ් එකක් මේ අඩවියට අප්ලෝඩ් කරලා ඒ ඉමේජ් එක තියන වෙනත් අඩවියක් හොයාගන්න පුලුවන්.....ඒත් ඉතින් මේකේ වටිනාකම තේරෙන්නේ බ්ලොග් එකක් කරන අයටම තමයි.... මොකඩ ඔය ගැජට් එහෙම දාන්න ගියහම විදින දුක දන්නේ අපිනේ......

                                 


                                      ඔන්න ඔයාලට මෙතනින් මේ අඩවියට යන්න පුලුවන්.....

Angry Birds FREE.............

                              ඔන්න අපේ යාලුවන්ට පට්ට ගේම් දෙකක්ම දෙන්න යන්නේ.....ඒ තමයි නියමයිනේ.....මොන නියනද නේ ඕව ගහ්න්න ඉතින් සල්ලිදීලා ගන්න එපාය නේ..නැත්තන් ඉතින් ලෙවල් දෙකක් තුනක් ගහද්දි බ්ලොක් වෙනවනේ....අන්න එකට විසදුමක් තමයි මේ දෙන්න යන්නේ.......ඔන්න යටින් ගේම් එකයි සීරීයල් එකයි දීලා තියෙන්නේ.......

                                                           
                                                                 Angry birds 



                                                  මෙන්න  ලින්ක් එක..... 

                                                      බාගන්න......

                                                
                                                                       

                                                       Crack මෙන්න....  

  

 

                                                Angry Birds Reo



 

                                            මෙන්න ලින්ක් එක බාගන්න......

                                      

                                                                   

                                                     Crack එක මෙන්න.....


  

ඔයාලගේ facebook Account එක Disable වෙන ක්‍රම......

                                               ඔන්න අපේ බුකියේ ඉන්න යාලුවන්ට තමන්ගේ එකවුන්ට් එක ඩිසර්බල් වෙන එකෙන් ආරක්ෂා වෙනහැටි තමයි කියල දෙන්න යන්නේ.....ගොඩාක් අය තමන්ගේ අකවුන්ට් එක හරියට ආවිච්චි කරනවා...ඒත් සමහරු තමන්ගේ එකවුන්ට් එකෙන් ගොන් වැඩමයි කාරන්නේ.....හරි හරි අපි බලමුකෝ මොනවද මේ ගොන් වැඩ කියලා.............


1. අසභ්‍ය පිංතුර ටැග් කිරිම හෝ ලග තබා ගැනිම

 මේ ක්‍රියා වලිය නිසා අපේ Facebook Account එක නැති විමට ඉඩ කඩ වැඩිය.එම නිසා කිසි විටක අපේ Account එකට පිංතුර අප්ලොඩ් කර එවා ලග තබා ගෙන හෝ එවා වෙනත් කෙනෙකුට ටැග් නොකරන්න..එය ඔබ වටහාගත්තේ නම් ඔබේ Facebook Account එක Disable වන එකෙන් වලක්වා ගත හැකිය..
හැකිතාක් ඔබ අප්ලොඩ් කරන පිංතුර ගැන සැලකිලි මත් වන්න..එමෙන්ම එය ටැග් කිරිමට පෙර එය ටැග් කිරිමට සුදුසු දැයි සිතා බලන්න..

2. මිතුරන් අදික ලෙස ඇඩ් කර ගැනිම

මිතුරන් අදික ලෙස ඇඩ් කිරිමට යාමෙන් අපේ Account එක නැති විය හැක..මේම ක්‍රියා වලිය නිසා අපේ Account එකේ ටෙම්පරි එක Blbok වි..Account එක Disable විය හැක.එම නිසා මිතුරන් ඇඩ් කිරිමෙදි සැලකිලිමත් වන්න..

3.වෙනත් කෙනෙකුගේ Facebook Account  එක Report කිරිම

කිසි විටක අපි මෙය නොදැන නොකල යුතුය..මොකද වෙන කෙනෙකුගේ Account එකක් අප තරහකට හෝ වෙනත් දෙයක් සදහා අප Facebook එකේ පාලක මණ්ඩලයට Report කලහොත් ඔවුන් එය එවෙලෙම සොයා බලයි.. අප එ Report  කල තැනැත්තා..කිසි වරදක් නොකර ඇති කෙනෙක් නම් බොරු Report කිරිම නිසා අපේ Account එක අපට නැතිවෙන බව සලකන්න..එම නිසා කිසි කෙනෙක් ඔබලාට Report කරන්න කියා දෙන Account Report නොකරන්න..ඒ ගැන කරන්න කලින් සිතා බලන්න..

4. පැරුෂ වචන වලින් බැන වැදිම

කිසි විටකත් කිසි කෙනෙකු හට පරුෂ වචනෙන් කතා නොකරන්න.ඔබේ Account එක Report  කලහොත් ඒ පිලිබද පාලක මණ්ඩලය සොයා බලා ඔබේ Account එක Disable කල හැකියි..එම නිසා පරුෂ වචනෙන් බැනිමට පෙර සිතා බලන්න..

5.බොරු ව්‍යාජ facebook Account එකක් සාදා ගැනිම

මෙම කටයුත්ත නිසා අපේ හොදට තියෙන facebook Account එකත් නැති විය හැක..මොකද අපි ව්‍යාජ දෙයක් සදහා වෙනත් ව්‍යාජ Account එකක් සදගෙන ඇත්නම් Account එකට Log විමෙදි අපේ IP එක මාරගයෙන් ඔවුන් එය දැන ගන්නා බව අමතක නොකරන්න..එම නිසා ව්‍යාජ Account සාදන එකෙන් අවම වෙන්න..


                                             මේ දුන්නේ ඔයාලගේ එකවුන්ට් එක ඩිසර්බල් වෙන ක්‍රම ටිකක් විතරයි....තව ක්‍රම ගොඩාක් තියනවා......ඒව ඉතින් කියන්න යන්න නෑ.........මොකද ඕවා කිය කිය හිටියොත් මට වෙන වැඩක් කරගන්න වෙන්නේ නෑ......මම ඔයාලට තදිම්ම කියන්නේ මූණූ පොතේදි තමන්ගේ පෞද්ගලිකත්වය ගැන සැලකිලිමත් වෙන්න......මොකද මේ ෆේස් බුක් කියන්නේ රටවල් විශාල ගණනක පැතිරිලා තියන සමාජ ජාල අඩවියක්.....එක හින්දා ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න.... ඔන්න එහෙනන් මම ගියා.......ඔයාලගෙත් මොනව හරි අදහස් තියනවනන් කෙමෙන්ට් කරන්න ඈ.....

නියම Flame Screensaver එකක්......

                                     ඔන්න නියම ස්ක්‍රීන් සර්වර් එකක් දෙන්න යන්නේ.......මේකනන් නියමයි ඔයාලත් දාගෙනම බලන්න කෝ............



                           Flame Screensaver එක මෙතනින් බාගන්න / 8.5 MB

Nero 9 Protable ඇප් එක......

                        ඔන්න ගොඩාක් ප්‍රයෝජනවත් ප්‍රොටබල් ඇප් එකක් දෙන්න යන්නේ.....ඉස්සෙල්ලාම කියන්නන්කො මොකක්ද ප්‍රෝටබල් කියන්නේ කියලා.අපි අපේ පරිගණකයට ඉන්ස්ට්‍රෝල් කරපු මෘදුකාංගයක් වෙන පරිගනකයකට ගෙනියල වැඩ කරන්න බෑනේ.ඒකට ගෙනාපු විසදුමක් තමයි මේ ප්‍රොටබල් මෘදුකාංග.මේව ඕන ක්‍රමයකට ඒ කිව්වේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක වගේ දේකට දාගෙන ගිහිල්ලා වෙන පරිගණකයක සිට වැඩකරන්න පුලුවන්....

                                              හරි හරි දැන් කියන්නන්කො අද දෙන්න යන ප්‍රෝටබල් ඇප් එකක් මොකක්ද කියලා......අද දෙන්න යන්නේ නීරෝ 9 ප්‍රොටබල් ඇප් එක...නීරෝ කියන්නේ මොකක්ද කියල කියන්න්න ඕන නෑනේ....ඔන්න ඔහේ ඒකත් කියලම දාමු. නීරෝ වලින් අපිට සීඩී,ඩීවීඩී,වගේ දේ වල් හදන්න පුලුවන්.ඒකිව්වේ රයිට් කරන්න,එම්පී3 සීඩී ඩීවීඩී හදන්න වගේ....අම්මෝ ඇති ඇති....ඔය ගැන කියන්න ගියොත් මට එපා වෙනව.... ඔන්න යටින් තියනව බාගන්නකෝ....





                                    
Nero 9 Portable | 68MB මෙතනින් බාගන්න

පට්ට Ads Space Background එකක් බ්ලොග් එකට දාගමුද?

                                              ඔන්න බ්ලොග් කරන අයට ඕන වෙයි කියල හිතන දෙයක් දෙනවා.....ඒ තමයි ලස්සන ඇඩ් ස්පේස් බැක්ග්‍රවුන්ඩ් එකක්.....නියමයි නේ...එහෙනන් ඔන්න දාගන්න විදිය පහලින් දාලා තියනවා.....


පියවර 1  :- Dashboard >> Desing >>Page Elements. යන්න............

පියවර 2  :- දැන් Add a Gadget ගිහින් HTML JavaScript එකක් ගන්න.

පියවර 3  :- දැන් ඔයාලට කරන්න තියෙන්නේ මම පහල දිලා තියෙන කොඩ් එක Copy කරගෙන ඔයාලා ගත්තු

HTML JavaScript එකට Past කරන්න..

<table align='center' background='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjx6vS-9yIcEAj1SDkNTIjuzqWYZk9fXP8janSvk4BpfB6jlZ3YcDaASkq_AY6egsiQ6j95rH_4l8U3h2NFzIpYcE1iMhxcZmWUxmuWlzTV3w1z2MJhuknlunEhb2fmj5CxMAYRJ5ICv2Q/' border='0' height='280' width='280'> 
<tr><td height='250' width='250'> 
<div align='center'> 

ඔබේ ඇඩ්ස් Script එක මෙතන

"> 
</script></div>


වැදගත්:
ඉහත කොඩ් එකේ ඔබේ ඇඩ්ස් Script එක මෙතන යන තැනට ඔබ භාවිතා කරන ඇඩ්ස් වර්ගයේ Script එක ඇතුලත් කරන්න..

පියවර 4. දැන් HTML JavaScript එක Save කරන්න..


                                               ඔන්න දැන් වැඩේ ගොඩ......එහෙනන් කෙමෙන්ට් එකක් දාන්න ඈ.......

ගේම් ගහන්න පරිගණකය ස්පීඩ් කරගෙන ඉමු.....

                                 මේ දෙන්න යන සොෆ්ට්වෙයාර් එක වැදගත් වෙන්නේ ඉතින් ගෙම් ගහන්න කැමති අයට තමයි....මේ මෘදූකාංගය ගැන කියනවනම් මෙකෙන් වෙන්නේ අපි පරිගණක ක්‍රිඩාවක් ක්‍රිඩා කිරිමට යාමෙදි මෙම මෘදුකාංගය ක්‍රියාත්මක කර අනවශ්‍ය සියලුම වැඩසටහන් මෙම මෘදුකාංගය මගින් වසා ඉතා වැඩි වේගයක් පරිගණක ක්‍රිඩා කිරිමට අපට ලබා දෙනවා..............ඒ වගේම තවත් වැඩ කැලි ගොඩක් තියෙනවා......








ස්ක්‍රීන් ශොට් ටිකක්   :-








              Game Booster V2.1 මෙතනින් බාගන්න / 6.5 Mb