මේ අවුරුද්දේ තාක්ෂණය වෙනස් වෙන හැටි ගැන තමයි මේ කියන්න යන්නේ......ගිය අවුරුද්දේ අපි නොසිතපු විදිහට තාක්ෂණය ගොඩාක් දියුණු උණා..ගිය අවුරුද්දේ වගෙම මේ අවුරුද්දේත් තාක්ෂණය ගොඩාක් ඉදිරියට යයි කියලා නොයෙක් විශේෂඥයෝ අනාවැකි පල කරලා තියනවා.......ඔන්න මම ඒවා ඔයාලටත් දැනගන්න පහලින් දාන්නන්......
ලැප්ටොප් හා ටැබ්ලට් පීසී
දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක් 2012 වසරේ දී විකිණී ගිය හින්දයි... 2012 විතරක් විකුණපු ලැප්ටොප් හා
ටැබ්ලට් ප්‍රමාණය කෝටි 12කටත් වැඩී..
ඇමරිකාවේ ඩිස්ප්ලේ සමීක්ෂණ ආයතනය
කියන්නේ ගිය අවුරුද්දට වඩා ලැප්ටොප් හා ටැබ්ලට් ප්‍රමානයක්
මේ අවුරුද්දෙදි විකිණෙයි කියලයි......ඔවුන් එසේ කියන්නේ
ලැප්ටොප් හා ටැබ්ලට් වලට ජනප්‍රියම සමාගම්
(සෝනි,අසූස්,ලෙනොවො හා ඇපල්) නවයෙන් හතරක් ඊට සැලසුම්
යොදා ඇති නිසා......එසේ නම් මේ අවුරුද්දේ අඩුම තරමේ
ලැප්ටොප් හා ටැබ්ලට් කෝටි 17ක් වත් විකිණෙන්න ඕනේ........
මොබයිල් තාක්ෂණය
මොබයිල් පිලිබද විශේෂඥයෝ කියන්නේ
මේ අවුරුද්දේදි 3G තාක්ෂණය යටපත් කරගෙන
4G තාක්ෂණය ඉදිරියට යන බවයි......ඊට ලෝකයේ
බොහෝ ස්න්නිවෙදන ආයතනය මුදල් වැය කරන බව ඔවුන්
ප්‍රකාශ කරනවා.ඒ වගෙම 4G තාක්ෂණයට ගැලපෙන බොහෝ
ඒ වගේම මේ අවුරුද්දෙදිත් අයිඕස් හා ඇන්ඩ්‍රොයිඩ්
අතර විශාල තරගයක් ඇතිවෙයි කියලයි ෆින්විස්ටා
සමීක්ෂණ ආයතනය කියන්නේ......
දැනට ඇති ෆෝන් හතරක් ගතහොත් එයින් තුනක් ඇන්ඩ්‍රොයිඩ් වෙයි... ගිය අවුරුද්දේ ඇන්ඩ්‍රොයිඩ් සහිත ස්මාර්ට් ෆෝන් මිලියන 181ක් විකිණිලා තියනවා....ඒ අනුව
ෆින්විස්ටා ආයතනය පවසන්නේ මේ අවුරුද්දේ ගිය
අවුරුද්දට වඩා 34%ක් ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන්
විකිණී යන බවයි.........
අන්තර්ජාලය
සේවා රැසක් මුදල් ගෙවා ලාබා ගැනීමට අපට සිදුවෙන බව
මිල් වර්ඩ් බ්‍රවුන් ආයතනය කියනවා......ඒ කියන්නේ අපිට
නොමිලේ දැන් අන්තර්ජාලය හරහා ගතහැකි සේවා රැසක්
මේ අවුරුද්දේ ලාභ ඉපයීමට පෙලබෙන බවයි..තවද මොවුන්
කියන්නේ ෆේස් බුක් නව වෙලද දැන්වීම් මගින් මුදල් ඉපයීමට
යන බවයි.එසේම් ගූගල් හරහා නොමිලේ දෙන සේවා රැසකුත්
අපිට මුදල් ගෙවා ලබාගාන්න සිදුවෙවි........එහෙත් මොවුන්
පවසන්නේ සර්ච් එන්ජින් නවීන වෙන්නේ නැති බවත් පරණ
දේම රැගත් නව සoස්කරණ පමණක් පැමිනෙණ බවයි......
ගැජට් හෙවත් විශේෂිත උපාග
පවසන්නේ මේ අවුරුද්දේ ඇගට සවිකර හැකි
බෙහෙත් චිප,පරිගනක,මොබයිල් වැනි උපාග
රාශියක් වෙලද පොලට පැනිනෙන බවයි.....
එයින් ජනප්‍රියම ගැජට් එක වෙන්නේ ගූගල්
ප්‍රොජෙක්ට් ග්ලාස් බව කියයි.......