Thursday, May 30, 2013

ෆ්‍රී එම්.එම්.එස් යවන්න පුළුවන් 'වට්ස් ඇප්'......

                                                    ඔන්න ඔයලට ගොඩාක් වැදගත් වෙන වෙබ් අඩවියක් කියන්න යන්නේ.....මේකේ නම 'වට්ස් ඇප්'....මේකෙන් අපිට ලෝකේ ඕනම කෙනෙකුට ෆ්‍රී එම්.එම්.එස් යවන්න පුලුවන්..හැබයි මේකෙන් අපිට සේවාව ලබගන්නනන් මේකියන ඇප් එක බාගෙන අපේ මොබයිල් එකට දාගන්න ඕනේ....ඒත් ඒක එච්චර අවුලක් නෑ..මොකද මේ ඇප් එක අපිට දෙන්නේ ෆ්‍රී....ඒවගේම මේ ඇප් එක ඇපල්,ඇන්ඩ්‍රොයිඩ්,වින්ඩොව්ස්,බ්ලැක්බෙරි වගේම නොකියා මොබයිල් වලටත් වැඩ....ඔන්න කැමතිනන් පහලින් මේ වෙබ් එකට ගිහිල්ල බලන්න.....අපි ගියා...වැඩේ හොදයිනන් කෙමෙන්ට් එකකුත් දාන්න....   


                                                          මෙතනින් වෙබ් එකට යන්න.....

0 comments ගණන:

Post a Comment