Sunday, February 24, 2013

Worms mobile game........

                                          ඔන්න දෙන්න යන්නේ පට්ට මොබයිල් ගේම් එකක්.......මේ ගේම් එකනම් phones ගොඩකට support කරනවා......මේ ගේම් එකේ නම තමා  Worms. අපිට මේකේ කරන්න තියෙන්න team එකක් විදිහට තව team එකක් පරාද කරන්න.මාරුවෙන් මාරුවට teams දෙකට chance එක හම්බවෙන්න.අපේ වාරේ  ආපුවාම කරන්න තියෙන්නේ අපිට තියෙන weapons ඕනා එකකින් අනිත් team එකේ playersලාට damage කරන එක විතරයි.කොහොමහරි අන්තිමට ඉතුරු වෙන අය දිනුම්.............
               

                       Download :-       worms 

                           
                                           ඔන්න ඔයාලත් play කරලා බලන්න.

1 comment:

  1. Download Game Prison Break: Lockdown
    Game Prison break: Lockdown is android games free for your mobile – help the hero escape from prison where he ended up because of false accusations.
    In Prison break: Lockdown, you have been sentenced to death for murder. However, only you know you didn’t commit the crime. Explore prison rooms, talk to the inmates and guards. The hero of this Android game needs to stop the murderer.
    To do that you needs to solve the puzzles, discover the hidden objects, manipulate the prisoners and guards, use your skills and do whatever it takes to escape, and maybe then you’ll get a chance to prove your innocence.
    https://downloadgamesfree.mobi/game-prison-break-lockdown-free-download.html

    ReplyDelete