මේකෙන් ඕනෑම ස්ථානයකට ආරක්ෂක කැමරා පද්ධතියක් සවි කරනවා වෙනුවට අපේ පරිඝනකයේ වෙබ් කැම් එකෙන් මේක කරගන්න පුලුවන්........ඒකට ඉතින් අපිට Vitamin D Video යන මෘදුකාන්ගය බාගන්න වෙනවා........ඒක http://www.vitamindvideo.com වෙබ් අඩවියෙන් අපිට නොමිලේම බාගන්න පුලුවන්.........මේක අපිට ඉන්ටර්නෙට් නැතුව උනත් පාවිච්චි කරන්න පුළුවන්........නැත්තන් අපිට ඉන්ටර්නෙට් තියන පරිඝනකයකින් මේක බාගෙන පෙන් ඩ්‍රයිව් එකකින් අපේ පීසී එක දාගන්න පුලුවන්........
screenshot :-


0 comments ගණන:
Post a Comment